ඉන්දියන් ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට රාජස්ථාන් රෝයල්, ලක්නව් සුපර් ජයින්ට්, ගුජරාට් ටයිටන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම් සමත්වී තිබේ. ඒ ප්‍රසාද ලකුණු 10 බැගින් හිමිකර ගනිමිනි. එහි දෙවන ස්ථානයේ රැඳීසිටීමට රෝයල් චැලේන්ජස් බැංග්ලෝර් සහ පන්ජාබ් කිංග්ස් යන කණ්ඩායම් සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 8 බැගින් හිමිContinue Reading

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 2කින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්තය සිය පළමු ඉනිම සඳහා ලකුණු 492ක්Continue Reading

කසකස්තානයේ පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ පිරිමි රිටි පැනීම ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ තුෂේන් සිල්වා ඊයේ සමත් වුණි. ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් රිටි පැනීමේ ඉසව්වෙන් ආසියානු මට්ටමේ පදක්කමක් දිනාගත්තේ වසර 72කට පසුවය. මීටර 4.70ක් වාර්තා කරමින් එම ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගත්තේය. එමContinue Reading

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පස්වන සහ අවසන් දිනය අදයි. ඊයේ දිනට තරගය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි අයර්ලන්ත කණ්ඩායම කඩුළු 2ක් දැවී ලකුණු 54ක් ලබා සිටි අතර  නායක ඇන්ඩි බැල්බරයින් සහ හැරී ටෙක්ටර් නොදැවී කඩුල්ලේ රැඳීContinue Reading

අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටින කුසල් මෙන්ඩිස් සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීමට සමත්විය. නොදැවී පන්දුවට පහරදෙන කුසල් මෙන්ඩිස් මේ වනවිට ලකුණු 237ක් රැස්කරගෙන පන්දුවට පහරදෙමින් සිටී. ශ්‍රී ලංකාව වෙනුවෙන් නිශාන් මධුෂ්ක ලකුණු 205ක් රැස්කළ අතර දිමුත් කරුණාරත්න ලකුණු 115ක්Continue Reading

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 280 ක ජයක් ලබා ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 591 ක්Continue Reading

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි. මීට සුළු මොහොතකට පෙර දිනේෂ් චන්දිමාල් සිය 14වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්විය. ඔහු සමග පන්දුවට පහරදෙමින් සිටින සදීර සමරවික්‍රම ද සිය මංගල ටෙස්ට් ශතයක රැස්කිරීමට සමත්විය. ඔවුන් දෙදෙනා ශතක ලබාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවීමට ශ්‍රී ලංකා නායකContinue Reading

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය ලැබී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. ඒ අනුව එම සංචිතයට තරගාවලිContinue Reading

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක සුදුසුකම් ලබාගැනීමේ වටය සඳහා 1979 පසු ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවීම ගැන කනගාටුවක් ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සනත් ජයසූරිය පවසයි. ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සඳහා පත්කළ තාක්ෂණික කමිටුවේ පළමු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය. “පසුගිය පරාජයන්ට හේතුContinue Reading

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු චරිත් අසලංක ICC 20-20 පිතිකරු ශ්‍රේණිගත කිරිම් හි ඉදිරියට පැමිණ තිබේ. ඒ අනුව චරිත් අසලංකට හිමිව ඇති නව ස්ථානය 23යි. මීට පෙර ඔහු  ICCයේ 20-20 පිතිකරු ශ්‍රේණිගත කිරිම් හි 35 වන ස්ථානයේ පසුවිය. චරිත් අසලංකට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 572කි.  25 හැවිරිදි චරිත්Continue Reading