සුපිරි IPL ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය වෙත ඊයේ ලෝකයේම අවධානය යොමුව තිබිණි. කෙසේ වෙතත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් එම අවසන් මහා තරගය අමතර දිනය ලෙස නම්කර තිබූ අද (29) දක්වා කල්තැබීමට තරග තීරකවරුන් තීරණය කළේය. ඒ අනුව සැලසුම් කළ අයුරින්ම එම අවසන් මහා තරගය අද අහමදාබාද් නරේන්ද්‍ර මෝදිContinue Reading

මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර අද (28) පැවැත්වෙයි. ඒ, ලොව විශාලතම ක්‍රීඩාංගණය වන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදීය. ඒ සිව්වතාවක් IPL ශූරතාව දිනූ චෙන්නායි සුපර් කිංග්ස් සහ ගියවර අයි පී එල් ශූරයන් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතරය. චෙන්නායිContinue Reading

මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර ඊයේ (26) පැවැති අවසන් පුර්ව වටයේ තෙවන තරගයේ ජය හිමි කරගැනීමට ගුජරාටි කණ්ඩායම සමත් විය. ඒ අනුව ගුජරාට්  කණ්ඩායම ලබන ඉරිදා පැවැත්වෙන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය. මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම මේ වනවිටත් අවසාන මහ තරගයට සුදුසුකම් ලබාContinue Reading

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ආරම්භ වී තිබේ. අද පෙරවරු 9 සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රවේශ පත්‍ර මිලදීගත හැකිය.  දෙරට අතර තරගාවලිය ලබන සිකුරාදා ආරම්භ වෙයි. තරග 3කින් සමන්විත තරගාවලියේ සියලු තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දීContinue Reading

ඉතාලියේ පැවති 12 වැනි සවෝනා ජාත්‍යන්තර මලල ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 100 ඉසව්වේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්වුණි. යුපුන් මෙවර තරග වාරයේදී මීටර 100 ඉසව්වට සහභාගි වූ පළමු අවස්ථාව මෙයයි. එහි පළමු මූලික තරගය තත්පර 10.04කින් නිම කරමින් යුපුන් දෙවන ස්ථානය හිමිකර ගත්තේContinue Reading

මෙවර IPL තරගාවලියේ සුපිරි තාරකාව බවට පත්ව ඇත්තේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නියමුවා වන මහේන්ද්‍ර සිං ධෝනි බව ක්‍රිකට් විචාරක මතයයි. තරගාවලිය ආරම්භයේ සිටම චෙන්නායි කණ්ඩායමේ ප්‍රේක්ෂකයින්ගෙන් IPL තරග පැවති ක්‍රීඩාංගණ පිරී ඉතිරී ගියේය. ඒ ඔවුන් එදාමෙදාතුර දුටු ඉන්දියාවෙන් බිහිවූ සුපිරිම නායකයෙක් මෙන්ම සුපිරි ක්‍රිකට් තරුව ඔවුන්ගේ වචනයෙන් “තල” යනContinue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද (20) පැවැත්වීමට නියමිතය. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම ද හෙට කොළඹ JAIC Hilton හිදී පැවැත්වෙයි. එහිදී තෝරා පත්කර ගැනෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මඩුල්ල 2023-2025 කාලසීමාව සඳහා කටයුතු කරනු ඇති.Continue Reading

ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ජාත්‍යන්තර තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කර තිබේ. තරගාවලිය තරග තුනකින් සමන්විත වන අතර දෙරට අතර පළමු ජාත්‍යන්තර එක්දින තරගය ජුනි දෙවැනිදා පැවැත්වෙයි. දෙවැනි තරගය ජුනි 04 වනදා ද තෙවැනි සහ අවසාන තරගය ජූනි 07 වනදා ද පැවැත්වීමට නියමිතය. එම තරග තුනම හම්බන්තොටContinue Reading

2023 තරග වාරය සඳහා සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් විය. ඒ, ඔහු මේ වසරේ සහභාගිවූ පළමු ධාවන තරගයේ ප්‍රථම ස්ථානය හිමිකර ගනිමිනි. ඉතාලියේදී ඊයේ (07) පැවති ”FIRENZE SPRINT FESTIVAL” ජාත්‍යන්තර මලල ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර 200 ඉසව්ව සඳහා ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන්Continue Reading

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ටෙස්ට් ක්‍රිකට් තරග ක්‍රීඩා කළ යුතු ක්‍රීඩකයෙක් නොවන බව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං ධෝනි පවසයි. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං ධෝනි, “මම පෞද්ගලිකව හිතන්නේ ඔහු රතු – පන්දු තරග ගොඩක් ක්‍රීඩා කළ යුතු නැහැ. මම හිතන්නේ ඔහුContinue Reading