ICCයෙන් වනිඳුට දඩ ගසයි
ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ මුදලක් නියම කර තිබුණි. ලෝක කුසලාන එක්දින තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 06දෙනා තරග වටයේදී නෙදර්ලන්තයට එරෙහිව පැවති තරගය අතරතුර ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් එම දඩ මුදල නියම කර ඇති බව වාර්තා වෙයි. අදාළ තරගයේදී වනිඳු හසරංගContinue Reading











