19 වැනි ආසියානු ක්‍රීඩා උලෙළ ඇරඹේ
19 වැනි ආසියානු ක්‍රීඩා උලෙළ චීනයේ හැංජොහි දී අද (23) ආරම්භ වීමට නියමිත ව තිබේ. සමාරම්භක උත්සවය අද පැවැත්වෙන්නේ, හැංජෝ ඔලිම්පික් ක්‍රීඩාංගණයේ දීය. 19 වැනි ආසියානු ක්‍රීඩා උලෙළ චීනයේ හැංජොහි දී ඉකුත් වසරේ පැවැත්වීමට නියමිත ව තිබුණ ද කොවිඩ් වෛරසය යළි එරට ප්‍රදේශ කිහිපයක ව්‍යාප්ත වීමත් සමඟ ක්‍රීඩා උලෙළ මෙම වසරටContinue Reading











