ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ ඒකාබද්ධ යෝජනාවක් ගෙන ඒම සඳහා පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගෙන තිබේ. ඒ අද (08) පස්වරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදීය. එය හෙට (09) පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන පස්වරුවේ ඡන්දයක් පැවැත්වීමට නියමිතය. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඒ බව පැවසීය.Continue Reading

2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී රිදී දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් සමත්ව තිබේ. පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ F64 කාණ්ඩයෙන් තරගයට එක්වෙමින් ඔහු මෙම දක්ෂතාව දක්වා ඇත. එහිදී සමිත දුලාන් රිදී පදක්කම හිමිකරගැනීමට දැක්වූ දක්ෂතාවය මීටර් 64.09කි.Continue Reading

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ එංගලන්තය අතර තරගය තව සුළු මොහොතකින් ආරම්භ වෙයි. එහි කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්තය කණ්ඩායමේ නායකයා සමත්විය. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමට ය.Continue Reading

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ ඇෆ්ගනිස්තානය හා එංගලන්තය අතර තරගය අද (15) දිල්ලිහි දී පස්වරු 02ට ආරම්භ වීමට නියමිතයි. මෙහි දී ඇෆ්ගනිස්තාන කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හෂ්මතුල්ලා ශහිඩි විසින් හා එංගලන්ත කණ්ඩායම ජොස් බට්ලර් විසින් මෙහෙයවනු ඇත. දෙරට අතර අවසන් වරට පැවති එක්දින තරග දෙකම එංගලන්තය ජයගෙන ඇති අතර, ඇෆ්ගනිස්තානය මෙවර ලෝකContinue Reading

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ පිළිබඳ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයකු වන ලසිත් මාලිංග විසින් ප්‍රකාශයක් සිදු කර තිබේ. සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ලසිත් මාලිංග සඳහන් කර ඇත්තේ, මතීෂ මම නුඹ සමඟයි යනුවෙනි. එසේම මම නුඹ ව විශ්වාස කරමි යනුවෙන් ද ලසිත් මාලිංග සටහන්Continue Reading

කුසල් මෙන්ඩිස් එක්දින පිටියේ සිය තුන්වන ශතයකය රැස්කිරීමට සමත්විය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව දැන් පැවැත්වෙන තරගයේදී ඔහු මෙම දක්ෂතාවය දැක්වීය. පන්දු 65කදී ගොඩනැගූ කුසල් මෙන්ඩිස්ගේ ශතකයට හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය. ලෝක කුසලාන ක්‍රිකට් තරගයදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රැස්කළ වේගවත්ම ශතකය ලෙස එයContinue Reading

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පාකිස්තානයට එරෙහි පළමු ජය සොයා ශ්‍රී ලංකාව අද තරග බිමට පිවිසීමට නියමිතය. අද (10) පැවැත්වෙන තරගය සඳහා මහීෂ් තීක්ෂණ සුදුසු ශාරිරික යෝග්‍යතාවකින් පසුවන බව ශ්‍රී ලංකා සහාය පුහුුණුකරු නවීඩ් නවාස් පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය. ශ්‍රී ලංකා පිලේ සහාය පුහුණුකරු නවීඩ් නවාස්, “මම හිතනවා තීක්ෂණ හෙට තරගයට ක්‍රීඩා කරයිContinue Reading

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර තරගය අද (08) චෙන්නායිහි දී පැවැත්වීමට නියමිතයි. මෙරට වෙලාවෙන් පස්වරු 02ට තරගය ඇරඹීමට නියමිත බව වාර්තා වේ. ඉන්දීය කණ්ඩායම රෝහිත් ශර්මා විසින් මෙහෙයවන අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවන්නේ, පැට් කමින්ස් විසිනි. දෙරට අතර අවසන් වරට පැවති එක්දින තරගාවලියෙන් ඉන්දියාව ජය ගනු ලැබුවේ,Continue Reading

ඉන්දීය සුපිරි ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල්ට, ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත පළමු තරගය මඟ හැරෙන බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබේ. ශුබ්මන් ගිල්ට ඩෙංගු වැළඳීම හේතුවෙන් මෙසේ ඔහුට පළමු තරගය අහිමි වනු ඇත. ඒ අනුව ඉශාන් කිෂන් හෝ කේ.එල්. රාහුල්, නායක රෝහිත ශර්මා සමඟ ආරම්භක පිතිකරුවන් ලෙසContinue Reading

023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය නවසීලන්තය සහ එංගලන්තය අතර තව සුළු මොහොතකින් ඇරඹෙයි. එහිදී කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළේය. නවසීලන්ත කණ්ඩායම ඩෙවෝන් කොන්වේ, විල් යන්ග්, රචින් රවින්ද්‍රා, ඩැරිල් මිචෙල්, ටොම් ලේතම් (නායක), ග්ලෙන් පිලිප්ස්, මාක් චැප්මන්, ජේම්ස් නීෂම්, මිචෙල් සැන්ටන්, මැට් හෙන්රි, ට්‍රෙන්ට් බෝල්ට් Continue Reading