IPL ක්‍රීඩක වෙන්දේසිය ඇරඹෙයි
2024 ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රීඩක වෙන්දේසිය මේ වනවිට ඩුබායිහි දී පැවැත්වේ. මෙතෙක් විකිණුනු ක්‍රීඩකයින් අතරින් බටහිර ඉන්දීය කොදෙව් 20යි 20 කණ්ඩායමේ නායක, රොවුමන් පවෙල් ඩොලර් 890,000කට රාජස්ථාන් රෝයල් කණ්ඩායම විසින් මිලදී ගත්තේය. එසේම එංගලන්ත ක්‍රීඩක හැරී බෘෘක් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් අමෙරිකානු ඩොලර් 480,000කට මිල දී ගත්තේය. ට්‍රැවිස් හෙඩ් – සන්රයිස(ර්)ස්Continue Reading











