ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිඩක ශකීබ් අල් හසන් ව කැඳවා තිබේ. ඉකුත් දා බංග්ලාදේශ මහ මැතිවරණයෙන් පහසු ජයක් වාර්තා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ද ඔහු තේරී පත්වී තිබුණි. හිටපු නායක ශකීබ් අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළේ 2023 අප්‍රේල් මාසයේදීය.  ඔහුගේContinue Reading

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 328කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් විය. තරගය ජය ගැනීම සඳහා ලකුණු 511ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනයේ දී ලකුණු 182කට දැවී ගියේය.Continue Reading

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ. ඔහු එම තීරණය ගෙන ඇත්තේ, ඔස්ට්‍රේලියාවට එරෙහිව එළඹෙන බ්‍රහස්පතින්දා ආරම්භ වන ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය සඳහා ඔහුව තෝරා නොගන්නා බව නවසීලන්ත තේරීම් කමිටුව ප්‍රකාශ කිරීමත් සමඟය. තමාව ටෙස්ට් තරගාවලිය සඳහාContinue Reading

පළමු ලංකා T10 තරගාවලිය 2024 දෙසැම්බර් මාසයේ පැවැත්වෙන බව වාර්තා වෙයි. ඒ අනුව එම තරගාවලිය දෙසැම්බර් 12 වනදා සිට 22 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. එම තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් තරග වදින අතර එක් සංචිතයකට ක්‍රීඩකයින් 16ක් අයත් වෙයි. ඉන් 6 දෙනෙක් විදෙස් ක්‍රීඩකයින් ය.Continue Reading

ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග ට ICCයෙන් තරග තහනමක් පවනවා තිබේ. ICC නීති සංග්‍රහය කඩකිරීම හේතුවෙනි ඔහු සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව වනිඳු හසරංගට ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පනවා ඇති අතර තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයක් ද පනවා ඇති බව වාර්තා වෙයි. පසුගියදා පැවති ශ්‍රීContinue Reading

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා තිබෙන තහනම ඉදිරි දින කිහිපය තුළ දී ඉවත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. වත්තල දී මාධ්‍යය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.Continue Reading

මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පාසලක භාහිර රග්බි පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු සන්තකයේ තිබී මත්පෙති 4,100ක් සහ හෙරොයින් ග්‍රෑම් 2ක් සොයා ගත් බවය. අදාළ තරුණයා මහනුවර, අඹතැන්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු 22 හැවිරිදි අයෙකි.Continue Reading

19න් පහළ අයි.සී.සී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අද (21) පැවැත්වීමට නියමිතයි.    තරගය දකුණු අප්‍රිකාවේ කිම්බර්ලිහි දී අද පස්වරු 01.30ට තරගය ආරම්භ වීමට නියමිත ව ඇත. නේපාල සහ නවසීලන්ත 19න් පහළ කණ්ඩායම් අතර තරගය ද අද පැවැත්වීමට නියමිත ව තිබේ. 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට්Continue Reading

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ආසියානු යොවුන් චෙස් ශූරතාවලියේ වයස අවුරුදු 18 න් පහළ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුසල් ද සිල්වා සමත් වුනා. සුසල් කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් වන අතර මෙම වසරේ ජාතික විවෘත චෙස් ශූරතාවලියද ජයගැනීමට ඔහු සමත් වුනා.Continue Reading