පොදු රද මඩුලු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා රග්බී කණ්ඩායම් හෙට යයි
මෙම මස 29, 30 සහ 31 යන දිනවල එංගලන්තයේ ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේ බර්මින්හෑම් හිදී ක්‍රියාත්මක කෙරෙන 22 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ රග්බි තරගාවලිය ට සහභාගි කරවන ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් සඳුදා (25) දිවයිනෙන් පිටත්ව යයි. පිරිමි කණ්ඩායම් 16 ක සහ කාන්තා කණ්ඩායම් 08 ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරෙනContinue Reading