ස්විට්සර්ලන්ත බඩුවල වටිනාකම රු. ලක්ෂ 50ක් සුගතදාස ධාවන පථයේ ඇලුමිනියම් පටි ‘කුඩ්ඩෝ’උස්සලා
කොළඹ සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේ කෘත්‍රීම ධාවන පථයේ ඇලුමිනියම් සීමා පටියේ (Aluminum Track Curb) කොටස් කිහිපයක් සොරුන් ගලවාගෙන ගොස් ඇත. ස්විට්සර්ලන්තයෙන් ආනයනය කළ ලක්ෂ 50ක් පමණ වටිනා කෘත්‍රීම ධාවන පථයේ ඇලුමිනියම් සීමා පටි කොටස් මෙසේ සොරකම් කොට ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ ‘කුඩ්ඩන්‘ බවට සැකයක් පවතී. සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණය වටා ඇති තාප්පයContinue Reading