ආරක්ෂක අංශ ගාලු මුව‍ෙදාර අරගලකරුවන්ට පසුගිය 22දා අලුයම එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අරගලයේ අම්මාවරුන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට පැමිණිලි කර තිබේ. අරගලයේ යෙදෙන තරුණ තරුණියන්ගේ මවුවරුන් පිරිසක් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ගොස් අදාළ පැමිණිල්ල භාර දී තිබේ. මෙම ප්‍රහාරයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් ඉතා ඉහළින් කඩ වී ඇතැයිContinue Reading

ගාලුමුවදොර සහ ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී උද්ඝෝෂකයින්ට එරෙහිව බලය සහ ප්‍රචණ්ඩත්වය යොදාගැනීම තමන් දැඩිසේ හෙළාදකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ෆේස්බුක් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය අවට ගාලු මුවදොර රැඳී සිටි විරෝධතාකරුවන්ට ඊයේ රාත්‍රියේContinue Reading

ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කළ පරිදි අනිද්දා සිට දුම්රිය ගාස්තු සංශෝධනය කිරිම සිදුකළ නොහැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.ලබන පළවනදා සිට එය ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කියා සිටියේ.අනිද්දා සිට දුම්රිය ගාස්තු සංශෝධනය කිරිමට තීරණය කරමින් ප්‍රවාහන අමාත්‍යංශය අද ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.ප්‍රවාහන අමාත්‍ය බන්දුලContinue Reading

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වූයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මෙහෙයුමක ප්‍රතිඵලයක් අනුව බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව කොළඹදී ඊයේ (ජූලි 20) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පැවසීය. රනිල් වික්‍රමසිංහට සහය පළ කළ මන්ත්‍රීවරුන් පිටුපස බැසිල් රාජපක්ෂ සිටින බව පැවසූ හෙතෙම රනිල් වික්‍රමසිංහ යනු බැසිල්Continue Reading

ඛනිජ තෙල් සංස්ථාව සතුව ඉන්ධන තොග පැවතිය ද, ජනතාව අපහසුතාවයට පත් කරමින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදුනොකරන බව ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය චෝදනා කරනවා.එහි සම ලේකම් ඩී.වී.ශාන්ත සිල්වා සඳහන් කළේ ඉන්ධන බෙදා හැරීම සඳහා තම සංගමයේ ටැංකි රථ හිමියන්ට මේ දක්වා කැඳවීමක් සිදු කර නොමැති බවයි.ජාතික ඉන්ධනContinue Reading

රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් වීම අරගලයේ අපේක්ෂා සමග පෑහීමක් නැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (15 දා) පැවසීය. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව කීය. ලබන විසි වැනිදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ මහතාටContinue Reading

රට පත්ව ඇති ව්‍යාකූල තත්ත්වයට කථානායකවරයා ඇතුළු බලධාරීන් පැය 72 ක් තුළ ව්‍යවස්ථානුකූල විසඳුමක් ලබාදිය යුතු බවත් එසේ නොවුණ හොත් ලබන 18 වැනිදා වන විට සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරයම අරගල බිමට කැඳවන බවත් වෘත්තීය සමිති සම්බන්ධීකරණය මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේෂ් මහතා ඊයේ (14)දින පැවසීය.   ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගිය කැලෑ නීතියක්Continue Reading

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම් සළසා ගන්නා “සේද මාවත” මගී නිශ්කාශන පර්යන්තයේ රාජකාරී කටයුතු වලින් අද අලුයම 12.00 සිට නැවත දැනුම් දෙන තුරු ඉවත් වීමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පවතින අස්ථාවර, අර්බුදකාරීContinue Reading

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, ඒ්කාබද්ධ ජනතා ව්‍යාපාරය ජූලි අද10) කොළඹ දී රැස්විය. ගෝඨා- රනිල් කුමන්ත‍්‍රණවලට එරෙහිවත් කොන්දේසි විරහිතව ගෝඨා-රනිල් වහා ඉවත්විය යුතු බවත් අඩුම මාස 3ක හා උපරිමය මාස 6 කට යටත් භාරකාර රජයක් යටතේ ජනතා ගැටළු විසඳමින් නව ජනමතයක් හරහා නව පාලනයක් බිහිකරගැනීම දක්වා අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙනයාමටත් එහිContinue Reading

රෝහල් පද්ධතිය බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාම සඳහා අද (08) දින සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ඉන්ධන ලබාදීමට නියමිතව තිබුණද හදිසියේම ඊයේ දින බලධාරීන් විසින් එය පැය 48කට කල් දැමීමට හේතු නිශ්චිත ලෙස පැහැදිලි කළ යුතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ අද (08) මාධ්‍ය වෙතContinue Reading