රොද බඳිමු – පන්නමු යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කළ විරෝධතා පා ගමන කැළණිය විශ්වවිද්‍යාලය අසලින් අද පස්වරුවේ ආරම්භ වුණා.මේ වනවිට එම පාගමන කැළණිය – පට්ටිය හන්දිය පසුකරමින් කොළඹ දෙසට ගමන් කරන බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.පාගමන අද පස්වරුවේ ගාලුමුවදොර විරෝධතා භූමිය වෙත ළගාContinue Reading

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අයත් වෘත්තිය සංවිධානයක් ලෙස සෞඛ්‍ය සේවාවන් බිද වැටිමකින් තොරව පවත්වා ගැනීම සදහා අවශ්‍ය නායකත්වය හා මග පෙන්වීම ලබා  දිමට සංගමයක් ලෙස තමන් නිරතුරුව කැපව සිටින බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිළධාරී සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටී. එම නිවේදනයේ සදහන් වන්නේ, අප දන්නා ඉතිහාසය තුලContinue Reading

සේවයට වාර්තා කිරීම සඳහා ඉන්ධන ලබා නොදෙන්නේ නම් ලංගම සේවකයින් සේවයෙන් ඉවත්වන බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ ලංගම සේවකයින් රාජකාරී සඳහා කැඳවීමට ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් අද උදෑසන ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් අපොහාසත් වන්නේ නම් අද දහවල් 12.00න් පසු සේවයෙන් ඉවත්වනContinue Reading

වරාය අධිකාරිය තුළ මේ වනවිට වංචා දූෂණ මෙන්ම මෙතක් සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ද වරාය වෘත්තීය සමිතිය වන සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය කෝප් සභාපතිවරයාට ලිපියක් යොමු කර තිබේ. සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම්Continue Reading

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 24ක වැඩවර්ජනය අත්හිටවූ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පැවසීය. දුම්රිය පාලන අධිකාරිය එම සංගමය සමග කළ හදිසි සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවත් ඒ අනුව මගී ජනතාව වෙනුවෙන් හැකි පමණ දුම්රිය ධාවනයට කටයුතුContinue Reading

ඉන්ධන අර්බුදය හේතුවෙන් තේ කර්මාන්ත ශාලා සියයට 25 ක් දැනටමත් වැසී ගොස් ඇතැයි ශ්‍රී ලංකා පෞද්ගලික තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ ඩබ්. ජිනදාස මහතා පැවැසීය. මෙම තත්ත්වය තුළ තේ කර්මාන්තයේ නියුතු ලක්‍ෂ 20 කට අධික පිරිසකගේ රැකියා අනතුරේ බවද හෙතෙම කියා සිටියේය. මෙහිදී තවදුරටත් කතා කළ ජිනදාස මහතා මෙසේදContinue Reading

වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයට වාර්තා නොකළහොත් වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සේවය අතහැර ගියා සේ සලකා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. අද (02) මේ සම්බන්ධයෙන් වෘත්තිය සමිති වෙත ලිඛිතව දැනුම් දීමට කටයුතු කරන බව තැපැල්පතිවරයා සඳහන් කළේය. රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් අඟහරුවාදා, බදාදාContinue Reading

රටතුල මතුව ඇති ආර්ථික අර්බූදය හා දේශපාලන අස්ථාවරත්වයට කිසිදු විසඳුමක් නැති ගෝඨාරනිල් ආණ්ඩුවට දැඩි ජනතා විරෝධයක් එල්ල වෙමින් පවතී. ඒ අනුව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හා ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය ආණ්ඩුවට විරෝධය දක්වමින් පවත්වනු ලබන “ජනතා විලාපයේ විරෝධය” ට නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන්ගේ සහභාගීත්වයෙන් අද(30) දින සවස 6.00 ට බියගමContinue Reading

මේ වනවිට ආරම්භ කර තිබෙන තැපැල් සේවක වැඩවර්ජනය තවදුරටත් සිදුකරන බව දන්වමින් අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට මහතාට ලිපියක් ඊයේ (29) සවස යැව් බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. රටපුරා තිබෙන ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන අපහසුතා සැළකිල්ලට ගෙන දිවයිනේ තැපැල් සහ උපතැපැල්Continue Reading

සෞඛ්‍ය සේවයේ වෘත්තීන් 8ක් හෙට (29) සහ අනිද්දා (30) සම්පූර්ණයෙන්ම සේවාවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. ඔහු පෙන්වා දෙන්නේ සිය ඉල්ලීම්වලට පිළිතුරු නොලැබුණ හොත් ලබන සඳුදා සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවය. අද (28) පැවති මාධ්‍ය හමුවකදී උපුල් රෝහණContinue Reading