වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට රතු නිවේදනයක්
වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයට වාර්තා නොකළහොත් වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සේවය අතහැර ගියා සේ සලකා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. අද (02) මේ සම්බන්ධයෙන් වෘත්තිය සමිති වෙත ලිඛිතව දැනුම් දීමට කටයුතු කරන බව තැපැල්පතිවරයා සඳහන් කළේය. රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් අඟහරුවාදා, බදාදාContinue Reading





