නිදහස් දින උත්සවය අඩු වියදමින් කරන්න ජනපතිගෙන් උපදෙස්
අඩු ආදායම්ලාභීන්ට නිවාස 1,996ක් හදන්නත් සැලසුම් පවතින ආර්ථික තත්ත්වය හමුවේ වූවද 75 වැනි නිදහස් දින උත්සවය සුවිශේෂි සන්ධිස්ථානයක් කර ගනිමින් අඩු පිරිවැයකින් අභිමානවත් අයුරින් සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 75 වැනි නිදහස් දිනයට සමගාමීව අඩු ආදායම්ලාභි පවුල් සඳහා නිවාස 1,996ක් ඉදි කිරීමට සැලසුම් කරන ලෙසත් ජනාධිපතිවරයාContinue Reading











