නිව්යෝක් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්
පෝලියෝ රෝගය හේතුවෙන් අමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. අපජල සාම්පලවල පෝලියෝ වෛරසය පවතින බවට අනාවරණය වීම හේතුවෙන් එම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව පෝලියෝ රෝගයට එරෙහි එන්නත්කරණය ඉහළ නැංවීමට නිව්යෝර්ක් බලධාරින් අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිව්යෝර්ක්Continue Reading











