සහෝදර බැමි පැරදූ ඉඩම් ආරවුල
අකුරැස්ස මාදොළ ප්‍රදේශයේ දී ඊයේ (10) රාත්‍රියේ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ 47 හැවිරිදි අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි. ඊයේ රාත්‍රියේ මෙම පුද්ගලයා බිරිඳ සමඟ සිය දෙමාපියන් පදිංචිව සිටි නිවසට පැමිණ ඇත. එම අවස්ථාවේදී ඔහුගේ වැඩිමහල් සහෝදරයා තවත් තිදෙනෙකු සමඟ එම නිවසේ මත්පැනContinue Reading











