කෑගල්ලේ මාරක අනතුර – තරුණයින් තිදෙනෙක් මරුට
මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කෑගල්ල, රංවල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ. කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ වෑන් රථයක් සහ කෑගල්ල සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරු පැදි තුනක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය. මෙලෙස මිය ගොස් ඇත්තේ තුල්හිරියContinue Reading











