මාරක රිය අනතුරක්
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල රංවල ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. කොළඹ – නුවර මාර්ගයේ දකුණු පසට බරව ධාවනය වූ වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වූ යතුරුපැදි 3ක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරින් යතුරුපැදි තුනෙහි ගමන් ගත් 5 දෙනෙකු බරපතලContinue Reading











