සතොස භාණ්ඩ හතක මිල බහී
රතු සහල් රු.194 සුදු සහල් රු. 185 සුදු ලූනු රු.595 සුදු සීනි රු. 279 රතු පරිප්පු රු. 429 හාල්මැස්සෝ රු. 1,350 වටානා පරිප්පු රු. 315 සතොස මඟින් අලෙවි කරන ආනයනික සුදු කැකුළු, සුදු නාඩු, රතු පරිප්පු, සුදු සීනි සහ හාල්මැස්සන් ඇතුළු ආහාර වර්ග හතක මිල ඊයේ (09) සිට ක්‍රියාත්මක වනContinue Reading











