කෙසෙල්වත්ත පොලිස් වසමේ ශාන්ත සෙබස්තියන් වීදියේ පිහිටි නිවසකට ඇතුළුවූ මුහුණු ආවරණය කරගත් වෙඩික්කරුවන් දෙදෙනෙක් නිවසේ සිටි පුද්ගලයෙකුට වෙඩිතබා පළාගොස් තිබේ. අද (08) රාත්‍රී 7.30ත් 7.45ත් අතරතුරදී මෙම වෙඩිතැබීම සිදුවී ඇත. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. පොලීසිය සඳහන් කළේ ඔහු කෙසෙල්වත්ත ප්‍රදේශයේම පදිංචි 40 හැවිරිදිContinue Reading

අද (08) පස්වරුවේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විශේෂ හමුවක් පැවැත්විය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී එම හමුව සංවිධානය කර තිබුණි. රජයේ නව රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුනි. ඒ අතර සමගි ජන බලවේගයේ මෙන්ම ශ්‍රීContinue Reading

ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධූරය දරන කාලසීමාව තුළ විදෙස් රටවලින් ලද ත්‍යාග මුදලට අලෙවි කර ඇති බවට චෝදනාවක් එල්ලවී තිබේ. පාකිස්තාන නීතියට අනුව එරට රාජ්‍ය නායකයෙකුට විදෙස් රාජ්‍යයකින්, විදෙස් රාජ්‍ය නායකයෙකුගෙන් හෝ ප්‍රභූවරයෙකුගෙන් ත්‍යාග ලෙස හිමිවන කිසිදු දෙයක් සිය පෞද්ගලික පරිභෝජනය සඳහා රැගෙනයා නොහැකිය. එලෙස ලැබෙන ත්‍යාග රාජ්‍ය තැන්පතුවක හෝContinue Reading

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි ඒ අනුව අදාළ පණතට පක්ෂව ඡන්ද 91ක් ලැබුණු අතර එයට විරුද්ධව ඡන්ද 10ක් ලැබී තිබුණි. සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත අද (08) දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගනු ලැබිණි. අදාළ පනත් කෙටුම්පත විවාදයකින් තොරව පෙරේදා දිනයේ සම්මත කර ගැනීමට නියමිතව තිබුණContinue Reading

විදුලි බිල වැඩිවීම නිසා බලපෑමට ලක්වී සිටින ජනතාව සහ ව්‍යාපාරික ස්ථාන රැකගැනීම සඳහා බ්‍රිතාන්‍යයේ නව අගමැතිනී ලිස් ට්‍රස් නව ක්‍රමවේදයක් යෝජනාකර තිබේ. ඒ අනුව විදුලි බිල වැඩිකළ හැකි උපරිමයක් හඳුන්වා දීමටත් නව බලශක්ති ප්‍රභේද හඳුනාගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් යෝජිත ය. විදෙස් මාධ්‍ය පැවසුවේ ඩොලර් බිලියන 115ක සහන පැකේජයක් හඳුන්වාදීමටContinue Reading

දර්ගා නගරයේ නිවසක ඝාතනාගාරයක් ලෙස මස් පිණිස පනපිටින් කිරි ඉබ්බන් මරා අලෙවි කිරීමේ ජාවාරමක නියුතු සැකකාර පුද්ගලයන් දෙදෙනකු මරන ලද කිලෝ 7.02ක්වූ ඉබිබන් හත්දෙනෙකු,මස් කිරීමට උපයෝගී කරගත් විවිධ පුමානයේ පිහි 4 වන නඩු භාණ්ඩ සමඟ පස්වරුවේ අලුත්ගම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව කියයි. අවුරුදු 35, 40 වයස්වල පසුවූ සැකකරුවන්Continue Reading

බ්‍රිතාන්‍ය මහ රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බ්‍රිතාන්‍ය මහ රැජින මේ වනවිට 96 හැවිරිදි වියේ පසුවන අතර මෙම සිද්ධිය වාර්තාවීමත් සමඟ ලෝකයේම අවධානය මේ පිළිබඳව යොමුව ඇත. එසේම බ්‍රිතාන්‍ය මහ රැජිනගේ අසනීප තත්ත්වය පිළිබඳව බොහෝ පිරිසක් කණගාටුවට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 70වසරකContinue Reading

අද (08) දිවුරුම් දුන් නව රාජ්‍ය අමාත්‍යවරුන් කටයුතු කරන්නේ කිසිඳු වරප්‍රසාදයක් යටතේ නොවන බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.  ඒ අනුව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේඔවුන් සියලුදෙනා වැඩ කරන්නෙ මන්ත්‍රී වැටුපට බවය.  “දැනට අමාත්‍යවරු 20 දෙනයි පත්කරල තියෙන්නේ. ඒ ප්‍රමාණයත් එක්කContinue Reading

ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානානයක්කාර මහතා පවසයි. සමගි ජනබලවේගයේ පිරිසක්ද එජාපයට එක්වෙනු ඇති බවත් ඉන් පසු සජිත් ප්‍රේමදාස මහතා තනි වීම හෝ යථාර්ථයට මුහුණ දීමට සිදුවෙනු ඇතැයිද ඔහු සදහන් කලේය. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් දක්ෂිණාංශික කණ්ඩායමක් හා ජනතාContinue Reading

විදුලිය ජනනය කිරීම සඳහා ප්‍රමාණවත් පරිදි ජලාශ පිරී තිබෙන බැවින් ගල්අඟුරු තිබෙනම් එලඹෙන දෙසැම්බර් මාසය වන තෙක් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. අද (08) මාධ්‍ය හමුවක් කැඳවමින් එම කොමිසමේ සභාපති, ජනක රත්නාක මහතා පවසා සිටියේ, මේ වනවිට විදුලිය සඳහා ඇති ඉල්ලුම අඩුවී ඇති බවය. එහිදී වැඩිදුරටත්Continue Reading