ක්‍රියාත්මක කරනු ලැබූ ටෙන්ඩර් පටිපාටියට අනුකූලව ගල් අඟුරු ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් රටේ නැවත වතාවක් අවිනිශ්චිතතාවයක් ඇතිවිය හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ටෙන්ඩර් ක්‍රමවේදය හරහා ගල් අඟුරු සැපයීමට එකඟව සිටි සමාගම ඒ සඳහාContinue Reading

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන දිනිත් චින්තක කරුණාරත්න මහතා අද (08) රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස වැඩ භාරගෙන තිබේ. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දශක තුනකට වැඩි කාලයක් විවිධ වගකීම් සහිත තනතුරු රැසක් ඒ මහතා මාධ්‍ය ක්ෂේත්‍රයේ හසළ අත්දැකීම් ඇති අයෙකි. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ජීව විද්‍යා උපාධිධරයෙකි.  එමෙන්මContinue Reading

” ශ්‍රී ලාංකිකයින් හැටියට අපේ සුන්දර ජීවිතයට මොකද වුණේ? ළමා කාලයේදී යුද්ධයත් එක්ක ජීවත් වෙන්න වුණා. ඊට පස්සේ ජාතිවාදී බෙදීමක් ආවා. ඊට පස්සේ කොරෝනා සමග ජීවත් වෙන්න සිද්ධ වුණා. දැන් අපිට මොකද වෙලා තියෙන්නේ? රටේ පාලකයන් ගන්නා  විකෘති ආර්ථික, දේශපාලන, සමාජ තීන්දු, තීරණ නිසා විවිධාකාරයේ සටන් කරන්න ජනතාවට සිදුවී තිබෙනවා. විශේෂයෙන්මContinue Reading

අරගල ක්‍රියාකාරිනී, රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මියව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඇයව අද (08) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස එළඹෙන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන ඇත. පසුගිය ජුලි මස ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවී එහි දේපළවලට හානිකිරීමේ චෝදනාවට ඇයව අත්අඩංගුවට ගැනුණි. බත්තරමුල්ල දියත උයනේ ඊයේ (07)Continue Reading

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කළ බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසීය.Continue Reading

කොළඹ කොටස් හුවමාරුවේ (CSE) අධ්‍යක්ෂ මණ්ඩලය, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොටස් තැරැව්කාර සමාගම් හි උපදෙස් ඇතිව පහත දක්වා ඇති පරිදි 2022 සැප්තැම්බර් 15 වැනි බ්‍රහස්පතින්දා සිට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය දීර්ඝ කිරීමට තීරණය කර ඇත. පූර්ව වෙන්දේසි සැසිය – පෙරවරු 09.30 සිට පෙරවරු 10.00 දක්වාContinue Reading

ශ්‍රී ලංකාවට වසර පහක කාලයක් සඳහා ණය පදනම යටතේ ඉන්ධන ලබා දීමට සෞදි අරාබිය මූලික වශයෙන් එකඟතාවය පළ කර ඇති බව වාර්තා වේ. මෙම ඉන්ධන සැපයුම වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන හයක සීමාවක් යටතේ ලබා දීමට එකඟතාවය පළ කර ඇත. පසුගියදා සෞදි අරාබි සංචාරයක නිරත වූ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාContinue Reading

ඉන්දුනීසියාවට බලපෑ දරුණු ගං වතුර තත්ත්වයක් හේතුවෙන් එරට වැසියන් දැඩි පීඩාවට පත්ව සිටී. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම ආපදා තත්ත්වයත් සමග මිනිසුන් සිය ගණනකට සිය නිවාසවලින් ඉවත් වීමට සිදුව ඇති බවය. ආපදා තත්ත්වයත් සමග රොංකොං ගඟ පිටාර ගැලීම හේතුවෙන් නිවාස සහ පාසල් ජලයෙන් යට වී තිබේ. නිවාස 1,500කට පමණ ගංContinue Reading

චීනයේ තරුණ ප්‍රජාව ගැටළු රැසකට මුහුණපා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ආර්ථික වර්ධනයේ පසුබෑමත් චීනයේ රැකියා වියුක්තිය ඉහළයෑමත් ඊට හේතුවී තිබේ.  එමෙන්ම අඩු වැටුප් සහිත රැකියා අහිමිවේයැයි පවතින බිය හේතුවෙන් සමාජ තලයේ පිළිගත් උසස් රැකියාවන් සොයාගැනීම සඳහා චීනයේ තරුණ තරුණයින් මේ වනවිට පෙළඹී සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීනContinue Reading

කැනඩාවේ 10 දෙනෙකු ට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මරණයට පත්වී තිබේ. මෝටර් රථයකින් පළායමින් සිටි සැකකරුව පොලිස් කණ්ඩායමක් විසින් හඹාගොස් අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මරණයට පත්වුණි.   32 හැවිරිදි මයිල්ස් සැන්ඩර්සන් සහ ඔහුගේ සොහොයුරා කැනඩාවේContinue Reading