හල්දුම්මුල්ල උඩවේරිය වත්තේ දිය ඇල්ලකට ඇදවැටි තරුණයෙකු මිය ගොස් තිබේ. පසුගිය සිකුරාදා (02) තරුණයින් දෙදෙනෙකු හල්දුම්මුල්ල උඩවේරිය වත්තේ සන්වැලි වතුයාය ප්‍රදේශයේ පිහිටි මෙම දිය ඇල්ල නැරඹීමට පැමිණ ඇත. එහිදී ඇල්ල අසල දී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී පය ලිස්සා එක් තරුණයෙකු දිය ඇල්ලට ඇදවැටි ඇති බව පොලීසිය පවසයි. හල්දුම්මුල්ල පොලීසියේ නිලධාරීන්Continue Reading

සඳ වටා ගමන් කරවීමට සැලසුම් කරතිබූ  Artemis 1 රොකට්ටුව දියත් කිරීම දෙවන වරටත් කල් තැබීමට සිදුව ඇති බව අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය පවසයි. පසුගිය සඳුදා එය දියත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ හයිඩ්‍රජන් කාන්ඳුවක් සිදුවීමක් හේතුවෙන් එය දියත් කිරීම කල් දැමීමට සිදුවිය. නාසා ආයතනය මෙතෙක් නිෂ්පාදනය කර ඇති ප්‍රබලතම රොකට්ටුව වන එයContinue Reading

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය වුවහොත් ඒ වෙනුවෙන් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා අරඹේපොළ මහත්මිය පවසයි. ඇය ප්‍රකාශ කළේ ඒ සඳහා වන ඉල්ලීමක් මෙතෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් හෝ වෙනත් කිසිදු පාර්ශවයකින් ලැබී නොමැති බවය.Continue Reading

ලොව කාන්තා ටෙනිස් පිටියේ ඉදිරියෙන්ම සිටි ක්‍රීඩිකාවක් වන සෙරීනා විලියම්ස් ටෙනිස් පිටියට සමුදී ඇතැයි වාර්තා වෙයි. ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23ක් ජයගෙන ඇති ඇය 40 හැවිරිදි වියේ පසුවූවාය. ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේදී තෙවැනි වටයේ තරඟයකදී අයිජා ටොම්ජොනොවිච් නම් ක්‍රීඩිකාව ට ඇය පරාජය වීමත් සමග සෙරීනා එම තීරණය නිවේදනය කළාය.Continue Reading

කොවිඩ් -19 ආසාදිත මරණ 04 ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. පසුගිය 02 වන දිනට අදාළව මෙම මරණ සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මිය ගිය පිරිස අතර කාන්තාවන් තිදෙනෙකු සිටි. ඔවුන් සියලුදෙනා වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන්Continue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටන් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසිContinue Reading

කොළඹ සිට නගරාන්තර සති අන්ත අධි සුඛෝපභෝගී දුම්රියක් ලෙස ආරම්භ කළ ‘ඇල්ල ඔඩෙසි’ දුම්රිය මෙම මස 8 සහ 9 දෙදින සිට බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවලට ධාවනය කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ උසස් නිළධාරියකු පැවසීය. ඉහළ සංචාරක ආකර්ශනය  දිනාගත් දුම්රිය ගමනාන්තයක් වන බදුල්ල දක්වා ධාවනය වන මෙම දුම්රිය  නතරකර දානය කිරීම කැපීContinue Reading

පූර්ව කොමිෂන් සභාවල සහ කමිටුවල තීරණ ඇගයීමේ සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයින් මඩකලපුව දිස්ත්‍රික්කයේ යුද්ධයෙන් අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවීමට නියමිතය. ලබන 28 වැනිදා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ජනාධිපති කොමිසමේ සාමාජිකයින් අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවී ඔවුන්ගෙන් සාක්ෂි විමසීම සිදුකරන බව කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේය. එහිදී පුද්ගලයින් 100Continue Reading

සිංගප්පූරුවේදී ආරම්භ වු ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ පළමු වටයේ දෙවන තරගය අද (03) පැවැත්වුණේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරය. පළමු අර්ධය අවසානයේ ලකුණු 34 -2ක් ලෙස පෙරමුණ ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ දෙවන අර්ධය නිමාවට පත්වනවිට ලකුණු 58-3 ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.  තුන්වන අර්ධය අවසානයේ ලකුණු 79 – 10ක්Continue Reading

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ පළමු තරඟය සාජා ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි. එම තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එහිදී පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 175ක් රැස්කළේය. එහිදී ගුර්බාස් පන්දු 45කදී ලකුණු 84ක් ලබාගැනීමට සමත්Continue Reading