රටට ඩොලර් ගේන කර්මාන්තයකට නිලධාරීන් දුන් පිළිතුර
කිසිවෙකුගේ සහායක් හෝ නිසි අවධානයක් නොමැතිව දිගු කාලයක සිට මෙරටට විදේශ විනිමය උපයාදෙන කර්මාන්තකරුවන් පිරිසක් පිළිබඳව අපට පොළොන්නරුවෙන් වාර්තාවිය. පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ දිගු කලක් තිස්සේ සිදුවන ප්‍රචලිත කර්මාන්තයක් වන්නේ පොල්කටු අඟුරු කර්මාන්තයයි. මෙම කර්මාන්තයේ නියැලෙන්නන් පොල්කටු පුළුස්සා ලබාගන්නා අඟුරු අපනයනය කිරීම සඳහා වෙළෙඳපොළ වෙත යොමු කරයි. ගිරිතලේ, හිගුරක්ගොඩ ආදී ප්‍රදේශContinue Reading











