ජාත්‍යන්තර විස්සයි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්වී තිබේ. ICC ශ්‍රේණිගත කිරීම් අනුව 09 වන ස්ථානයේ සිට 08 වන ස්ථානය දක්වා ඔහු එලෙස ඉදිරියට පැමිණ ඇත. මේ අතර ජාත්‍යන්තර විස්සයි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව අංක 01 ස්ථානයේ රැඳී සිටින්නේ පාකිස්තානයේ මොහොමඩ්Continue Reading

රාජ්‍ය නිලධාරීන්ට දේශීය/විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා දීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් මායාදුන්නේ මහතාගේ අත්සනින් යුතුව එම චක්‍රලේඛය නිකුත් කර ඇත. ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි උපරිමය වසර 05කට යටත්ව විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකන්ට මෙම විශේෂ නිවාඩුව සඳහා අයදුම්Continue Reading

ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති රනිල් ජයවර්ධන මහතාට බ්‍රිතාන්‍යයේ කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිව තිබේ. ඔහුට හිමිව ඇත්තේ බ්‍රිතාන්‍යයේ පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු අමාත්‍ය ධුරයයි. බ්‍රිතාන්‍යයේ එවැනි තනතුරකට පත්වූ ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති පළමු පුද්ගලයා වන්නේ රනිල් ජයවර්ධන මහතාය.Continue Reading

ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අපරාජිතව ඉදිරියට යාමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (07) සමත්විය. ඒ සත්කාරක සිංගප්පූරුව සමග පැවැති තරගය ලකුණු 67ට 49ක් ලෙස ජය වාර්තා කරමිනි. ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ දෙවන වටයේ ශ්‍රී ලංකාව සහ සත්කාරක සිංගප්පූරුව අතර තරගය අද පස්වරුවේ පැවැත්වුණි. එහිදී පළමු කාර්තුව ලකුණු 15ට 11ක් ලෙස පෙරමුණ ගත් ශ්‍රී ලංකාවContinue Reading

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ පාකිස්තාන කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර අද (07) පැවැති තරගය එක් කඩුල්ලකින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඇෆ්ගනිස්තාන කාණ්ඩායමට ලබාදීමටය.  ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායමContinue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවය. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක්Continue Reading

එක්සත් ඉන්දියාවක් යන තේමාව යටතේ ඉන්දීය ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය විසින් දැවැන්ත පාගමනක් ආරම්භ කර තිබේ. එම පාගමන කොංග්‍රස් පක්ෂයේ රාහුල් ගාන්ධිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර පක්ෂ සාමාජිකයින් රැසක් ඊට සහභාගී වී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. අද සිට මාස 05ක කාලයක් ප්‍රාන්ත 12ක් පුරා කිලෝමීටර් 3,570ක දුරක් ගමන්Continue Reading

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ අද පැවැත්වෙන තරගයේ පාකිස්තානයට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු129ක් රැස්කර ගැනීමට සමත්විය. එහිදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් Ibrahim Zadran ලකුණු 35ක් රැස්කර ගත්තේය. පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් Naseem Shah, Mohammad Hasnain, Mohammad Nawaz සහ Shadab KhanContinue Reading

ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති රනිල් ජයවර්ධන මහතාට බ්‍රිතාන්‍යයේ කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිව තිබේ. ඔහුට හිමිව ඇත්තේ බ්‍රිතාන්‍යයේ පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු අමාත්‍ය ධුරයයි. බ්‍රිතාන්‍යයේ එවැනි තනතුරකට පත්වූ ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති පළමු පුද්ගලයා වන්නේ රනිල් ජයවර්ධන මහතාය.Continue Reading

ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දියත උයන අසලදී අද පැවති විරෝධතාවයකින් අනතුරුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.  පසුගිය ජුලි මාසයේදී ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුල්වීම සම්බන්ධයෙන් ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.Continue Reading