විවිධ සංවිධානවල වාර්තාවලින් මතුවන පාසල් ළමුන්ගේ ගැටළු විසඳාගැනීම සඳහා දක්වන දායකත්වය ප්‍රශ්න සහගත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කළේ මෙරට කෘෂිකර්මාන්තය නගා සිටුවීම හරහා පවතින ගැටලුවෙන් සියයට 90ක ප්‍රමාණයක් විසඳාගැනීමේ අවස්ථාවක් පවතින බවය.   එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපනContinue Reading

2022 වසෙර් ජූලි මාසෙය් දී පාරිභෝගික භාණ්ඩ ආනයනය මත වියදම, 2021 වසරේ ජූලි මාසයට සාපේක්ෂව සියයට 46.2කින් සැලකිය යුතු ලෙස පහළ ගිය අතර, ආහාර නොවන පාරිභෝගික භාණ්ඩවල ආනයන වියදම සියයට 66.8කින් පහළ යෑම ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ සියලුම උපකාණ්ඩවල ආනයන වියදමෙහි පහළ යෑමක් දක්නටContinue Reading

නාගරික සහ ප්‍රධාන පෙළේ පාසල්වල සිසු සිසුවියන්ගේ බෑග් පරීක්ෂා කිරීමට ක්‍රමවේදයක් සකසන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. සමහර පාසල් තුළට දරුවන් යොදාගෙන මත්ද්‍රව්‍ය එවන බවට පුවත් වාර්තා වෙයි. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ “බෑග් පරීක්ෂා කිරීම” සම්බන්ධයෙන් ලබන සතියේ චක්‍රලේඛයක් මගින් අවශ්‍ය උපදෙස් දෙන බවය.Continue Reading

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝබර් මස 10 වන දා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය. එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතව තිබුණි. එහිදී විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටිContinue Reading

ඕමල්පේ සෝභිත හිමියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකරුවන් වෙත කල් ලබාදී තිබේ. ලක්විජය බලාගාරය සඳහා ගල්අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය ඩුබායි රාජ්‍යයේ පිහිටි ‘බ්ලැක් සෑන්ඩ් කොමෝඩිට්ස්’ සමාගම වෙත පිරිනැමීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එමContinue Reading

වියට්නාමයේ රාත්‍රී සමාජ ශාලාවක හටගත් ගින්නකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලක දෙවන මහලේ ගින්න හටගෙන ඇති බවය. ගින්නෙන් තවත් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර ගින්න හටගන්නා අවස්ථාවේ එහි පුද්ගලයින් 40 දෙනෙකු පමණ සිට තිබේ. වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ ඉන් කිහිපදෙනෙකුContinue Reading

හොරු සහ මැරයන් පාර්ලිමේන්තුවට පැමිණීම ගැන ජනතාවට චෝදනා එල්ලකළ නොහැකි බව රන්ජන් රාමනායක මහතා පවසයි. මාධ්‍ය ඉදිරියේ පෞද්ගලික අත්දැකීමක් පැහැදිලි කරමින් ඔහු මේ බව පැවසීය. “ලංකාවේ ආසන සංවිධායකවරු හොයන ක්‍රමය කියන්න ද මම. මම හිටපු නාමයෝජනා මණ්ඩලයක වුණු දෙයක්. ” ‘සර්..කාවද තෝරන්නේ.. එයාට දාන්නේ. එතන ඉන්නේ හෙන මැරයෙක්. නම කියන්නContinue Reading

2013 වසරේ සිදුකළ ඝාතනයක සුලමුල වසර නවයකට පසු හෙළිකරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්වුණි. එම ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැණුනේ මාතර කොටුවේගොඩ ප්‍රදේශයේ වෙස්වලාගෙන සැඟවී සිටියදීය.  වීරකැටිය ප්‍රදේශයේ දෛනික පොලියට මුදල් ලබාදෙන රොෂාන් මධුසංඛ හෙවත් “රන් මල්ලී” නමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබුණේ 2013 වසරේ මැයි මස 06 වනදා ය.  අදාළ ඝාතනයContinue Reading

හඳුනාගත් විශේෂ කාණ්ඩ කිහිපයක් සඳහා ඉන්ධන කෝටාව වැඩිකිරීම අත්හදා බැලීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එම කාණ්ඩ පෞද්ගලික සහ රාජ්‍ය අංශයෙන් හඳුනාගෙන තිබේ. එසේම ලබන සතියේ සිට සංචාරක ඉන්ධන අවසර පත්‍ර සහ වාහන නොවන කාණ්ඩ සඳහා QR ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිතය.Continue Reading

එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍ය ධුරයට සහ කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට අභිනවයෙන් තේරී පත් වූ එලිසබෙත් ට්‍රස් (Elizabeth Truss) මහත්මිය වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි. විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය හවුල් ඉතිහාසයකින් බැඳී දීර්ඝ කාලීන මිත්‍ර සබඳතාවක්Continue Reading