මහ බැංකු අධිපති ගත් තීරණවල ප්රතිලාභ අද ජනතාවට ලැබෙනවා – අලි සබ්රි
මහ බැංකු අධිපතිවරයා ඉවත් කිරීමට ඇතැමුන් උත්සාහ දරන බව හිටපු මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා අද (02) පාර්ලිමේන්තුවේදී පැවසීය. අතුරු අයවැය විවාදයේදී අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය. “ජනතා කැළඹීමත් එක්ක මුදල් අමාත්‍යාංශය භාරගන්න කවුරුත් හිටියේ නැහැ. දෙන අය ගන්නේ නැහැ. මට දුන්නා. මම භාරගත්තේ IMF එකත් එක්ක සාකච්ඡාContinue Reading











