මෙම වසරේ පළමු පාසල් වාරය අදින් (07) අවසන් වීමට නියමිතය. දෙවන පාසල් වාරය සැප්තැම්බර් මස 13 වන අඟහරුවාදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන  අමාත්‍යාංශය සඳහන් කළේය. දෙවන පාසල් වාරය සැප්තැම්බර් මස 13 වන අඟහරුවාදා දින සිට දෙසැම්බර් මස 02 වන සිකුරාදා දිනය දක්වා පැවැත්වෙන අතර එදින සිට 2023 වසරේ ජනවාරි මසContinue Reading

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. මුලතිව්, අලම්පිල් මුහුදු තීරයේදී එම ධීවරයින් සිය භාරයට ගත්  බව නාවික හමුදාව සඳහන් කළේය. එහිදී ඔවුන් ගමන් කරමින් සිටි යාත්‍රාව සඳහා ඔවුන් සතුව තිබූ ධීවර ආම්පන්නද නාවික හමුදාව භාරයට ගෙන තිබේ. සිය භාරයටContinue Reading

ධානපතියන්ට බන්ධනාගාර සඳහා ආහාර ද්‍රව්‍ය වැඩි වශයෙන් පරිත්‍යාග කිරීමට අවස්ථාවක් ලබාදිය යුතු බව හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි. ඔහු පවසන්නේ ඒ මගින් බන්ධනාගාර තුළ පවතින ආහාර හිඟයට විසඳුමක් ලබාගත හැකි බවය. පුවත්පත් මණ්ඩලයේ ගොනුකර තිබූ නඩුවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රන්ජන් රාමනායක මහතා මේContinue Reading

යතුරුපැදි දෙකක් හා පාපැදි හයක් ඇතුළු ලක්ෂ 20ක දේපළ සොරාගත් “මෝල්කාවේ චමියා” අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු විසින් බුලත්සිංහල පොලිස් වසම තුළ සොරකම් රැසක් සිදුකර ඇති බව බුලත්සිංහල පොලීසිය පවසයි. සැකකරු සතුව තිබී සොරා ගෙන තිබූ යතුරුපැදි 2ක්, පාපැදි 6ක්, වතුර මෝටරයක්, ගෘහස්ථ ගෑස් සිලින්ඩර 2ක්, වායු පීඩන යන්ත්‍රයක්,Continue Reading

ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ වසර 8කට පසු ශ්‍රී ලංකාව අවසන් මහා තරගයේ දොරටුව අබියසට පැමිණෙයි. පිට පිට දෙවතාවක් ආසියා කුසලානය දිනා සිටි වත්මන් ශූරයන් ලෙස හා දස වතාවක් අවසන් මහා තරගයට පිවිස එයින් 7 වතාවක්ම ශූරතාව දිනා ආසියාවේ ක්‍රිකට් රජු ලෙස සිටි ප්‍රබල ඉන්දීය කණ්ඩායම තරගාවලියෙන් ඉවතට ඇද දමා ඊයේContinue Reading

ලොව පළමුවරට කොවිඩ් වයිසරයට එරෙහිව ඉන්හේලරයකට අනුමැතිය දුන් රට බවට චීනය පත් වූ බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය. කැන්සිනෝ නමින් හඳුන්වනු ලබන මේ ඉන්හේලරයට එන්නත්කරණයට භාවිත කරන සංඝටක උපයෝගි කරගෙන ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. එම ඉන්හේලරය ආශ්වාස කිරීමෙන් එන්නත්කරණය මෙන්ම වයිරසයට ඔරොත්තු දීමේ හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.Continue Reading

රහස් පොලිසියේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රඹුක්කන දැලිවල කොටවෙහෙරේ ධාතු මන්දිරයෙන් සොරාගත් රන් කරඬු සහ රන් ආභරණ සඟවා ඇතැයි පවසමින් රඹුක්කන පිහිටි නිවෙසකට කඩාවැදී නිවෙස් හිමි කාන්තාව සතු රන් ආභරණ කොල්ලකෑමකට සූදානම් වූ බිබිල පොලිසියේ කොස්තාපල්වරයකු ඇතුළු සැකකරුවන් තිදෙනකුගෙන් රහස් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒContinue Reading

පසුගිය 2021 වසර හා සංසන්දනය කිරීමේදී මේ වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා කාලය තුළ මෙරට අපනයන ආදායම සියයට 12.9කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2021 වසරේ මුල් මාස හයක කාලයේදී අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 6,803ක් ලෙස වාර්තා වී තිබෙන අතර ඊටContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එජාප 76 සංවත්සරය අමතමින් කියයි – රට ශක්තිමත් කරන්න අලුත් නීති හඳුන්වා දීම මර්දනයක් ද හිඟාකෑම නවතා‍ පොහොසත් වෙමු– වෙනසක් ඉල්ලන සාමකාමී අරගලකරුවන්ගේ බලාපොරොත්තු බිඳවැටෙන්න දෙන්නේ නෑ එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඔ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (06) පැවැත්විණි. පක්ෂය කුමක්Continue Reading

කොවිඩ් – 19 වසංගත තත්ත්වයත් සමඟ පසුබෑමට ලක්වූ මෙරට සංචාරක කර්මාන්තය යළිත් වරක් යථා තත්ත්වයට පත් කරමින් මේ වසරේ ගතවූ මාස අටක පමණ කාලයේදී විදෙස් සංචාරකයන් 500,472 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. මේ තත්ත්වය පසුගිය 2021 වසරට සාපේක්ෂව විශාල වර්ධනයක් වන අතර මේ මස මුල් දින හතරේදී පමණක් විදෙස් සංචාරකයන්Continue Reading