ආපදාවට පත් ජනතාවට වහාම සහන සලසන්න
රට තුළ පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් ජනතාව මුහුණදෙන ගැටලුවලට සහන සැලසීමට වහා ක්‍රියාත්මක වන්නැයි, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා ඇමැතිවරයා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා, අමාත්‍යාංශ ලේකම්වරයා වෙත උපදෙස් දී තිබේ. ඒ අනුව ආපදා තත්ත්වයක් සඳහා පූර්ව සූදානම් ඇති කරගෙන, ජනතාවට අවශ්‍ය සහන සැලසීමට කටයුතුContinue Reading











