කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තීරණාත්මක තරගය අද (06) ඩුබායි හිදී පැවැත්වෙයි. තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදීමටය. ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජයගැනීමට සමත් වුවහොත් තරගාවලියේ අවසන් මහ තරගයේ සිය ස්ථානයContinue Reading











