ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හදිසි ණයක් ප්‍රධානය කිරීම කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මූලික එකඟතාවයකට පැමිණ ඇති බවත් හෙට දිනයේ දී ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.රොයිටර්ස් පුවත් සේවය වැඩි දුරටත් සඳහන් කරන්නේ, දශක හතකට වැඩි කාලයක් තුළ මුහුණ දෙන දරුණුතම ආර්ථික අර්බුදය සමඟ පොරබදමින්Continue Reading

ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කර තිබෙනවා.මේ නිසා ජලාශයේ පහළ කොටස භාවිතා කිරීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙසයි එහි කාර්ය භාර ඉන්ජිනේරුවරයා ඉල්ලා සිටින්නේ.Continue Reading

බංග්ලාදේශයේ ජිවත්වන බෞද්ධ ජනතාව විසින් මෙරට ජනතාවට මානුෂීය ආධාර ප්‍රදානයක් සිදුකර තිබෙනවා.ඇමරිකානු ඩොලර් 21,000ක් වටිනා වියලි ආහාර සහ අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය ද්‍රව්‍ය තොගයක් මෙලෙස ප්‍රධානය කර ඇති බවයි වාර්තා වන්නේ.මෙහි පළමු අදියර යටතේ පවුල් 120ක් සදහා වියළි ආහාර බෙදා දීම සිදු කෙරුණු අතර එය තවත් අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මකContinue Reading

දින පහම සේවයට වාර්තා කරන රාජ්‍ය සේවකයන් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන දීමනාවක් ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එකග වී තිබෙනවා.ප්‍රවාහන ගාස්තු හා ඉන්ධන මිල අධිකවීම හා ඉන්ධන මිල ඉහල යාම පිලිබදව අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ සමග කල සාකච්චාවකදී මෙම එකගතාව පල වූ බව සංවර්ධන නිලධාරී සේවා සංගමය සඳහන්Continue Reading

මෙම ව්‍යාපෘතිය සඳහා චීන සමාගම විසින් එක්සත් ජනපද ඩොලර් 88.65ක් ලබාදී ඇති අතර ඉතිරිය ශ්‍රී ලංකා රජය විසින් යොදවා තිබෙන අතර මෙහි ණය වාරික ගෙවිම් 2024 වර්ෂය වනවිට අවසන් කිරීමට නියමිත අතර මේ වන විට එම ණයවලින් එක්සත් ජනපද ඩොලර් මිලියන 66.3936මේ වනවිටත් ගෙවා අවසන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන්Continue Reading

අයහපත් කාලගුණ තත්වය නිසා දිවයිනේ ඇතිවිය හැකි හදිසි අපදා තත්වයකට මුහුණ දිමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සුදානමින් සිටියි.  කාලගුණ විද්‍ය දෙපාර්තුමේන්තු දත්තයන්ට අනුව ශ‍්‍රී ලංකාව ආසන්නයේ පවතින පහල වායුගෝලීය කැලඹිලි සහගත තත්වය හේතුවෙන් ඇති විය හැකි අයහපත් කලගුණික තත්වය හමුවේ දිවයිනේ පලාත් කීපයකට ගංවතුර හා නාය යාමේ අවධානමක් ඇතිවිය හැකිContinue Reading

ලෝකයේ ධනවත්ම හොලිවුඩ් කලා ශිල්පිනියක වන 49 හැවිරිදි Jennifer Lopez සහ Ben Affleck ගේ විවාහ උත්සවය අගෝස්තු 20 වෙනිදා ජෝර්ජියාවේ දී පැවැත්විණි 20 වෙනිදා, ඔවුන් දෙදෙනා ජෝර්ජියාවේ ඔවුන්ගේ පවුලේ අය සහ මිතුරන් ඉදිරියේ අති උත්කර්ෂවත් උත්සවයකදී දෙවන වරටත් විවාහ විය. ඇෆ්ලෙක් සහ ලෝපෙස් දෙදෙනාම ඔවුන්ගේ අමුත්තන් සහ විවාහ මංගල්‍යය මෙන්Continue Reading

පවතින ආර්ථික අර්බුදය විසදීම සදහා සයවැදෑරුම් වැඩපිළිවෙලක් මත  පදනම්ව අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු බවත්, ඉකුත් වසරේදී අයවැය යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේ තිබූ තත්ත්වයට හාත්පසින්ම වෙනස් ආර්ථික සහ සමාජීය පසුබිමක් මේ වනවිට රටතුළ ඇතිව තිබෙන බැවින් අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකරන සියලුම දෙනාගේ සහය අපේක්ෂා කරනContinue Reading

සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා ලෙස සැලකෙන මිකායල් ගොර්බචෝව් ‍මිය යයි. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 91කි.  ගෝලීය දේශපාලන විචාරකයන් පවසන්නේ, ඔහුගේ මරණය, යුගයක අවසානය සනිටුහන් කිරීමක් බවයි.  ඉකුත් කාලය පුරා ගොර්බචෝව් රෝගාබාධ රැසකින් පීඩාවට විදි බවත්, ඔහු මියගියේ රෝහල් ගතව සිටියදී බවත්, රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත. සෝවියට් නායකContinue Reading

රන් බිස්කට් 60 ක් ඉනේ සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයකු  කටුනායක ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම රන් බිස්කට් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එන්නට ඇතැයි රේගු නිලධාරීන් සැක කරන අතර , මොහු ලවා මෙමContinue Reading