රන් බිස්කට් 60 ක් ඉනේ සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයකු  කටුනායක ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම රන් බිස්කට් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එන්නට ඇතැයි රේගු නිලධාරීන් සැක කරන අතර , මොහු ලවා මෙමContinue Reading

ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරට එක් වීමේ බලාපොරොත්තු රඳවා ගැනීමට අවස්ථාව දෙමින් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඊයේ පළමුවෙන්ම ‘බී’ කාණ්ඩයෙන් සුපිරි හතර වටයේ ස්ථානයක් වෙන් කර ගත්තේය. බංග්ලාදේශය සමඟ සාජාහිදී පැවති තරගය කඩුලු 7කින් ජය ගනිමින් ඇෆ්ගනිස්තානය මේ අවස්ථාව උදා කර ගත් අතර, මේ හේතුවෙන් ශ්‍රී ලංකාව සහContinue Reading

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 10.4 ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් මන්නාරමේ දී යුද හමුදා නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගෙන තිබේ. අද (31)  උදෑසන 06.15 පමණ මන්නාරම යුද හමුදා මාර්ග බාධකය හරහා තලෙයිමන්නාරම සිට වන්කලෙයි දක්වා මහේන්ද්‍ර කැබ් රථයකින් මෙලෙස අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී අදාළ පුද්ගලයින් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත.  ඔවුන් දෙදෙනාContinue Reading

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (31) පාර්ලිමේන්තුවේදී ස්වාධීන පක්ෂයක් විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පැවසීය. ඒ අනුව මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලකContinue Reading

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය 2000 වසරේ සිට 2015 වසර දක්වා මාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතන වලට එරෙහිව කරන ලද ක්‍රියාකාරකම් පිළිබද ලේඛණයක් ඉදරිපත් කර තිබෙනවා.එය සිදු වීම් 30කින් සමන්විත වනවා.එහි ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම්,අතුරුදහන් කරවීම,පහරදීම් හා ජනමාධ්‍ය ආයතන වලට පහරදීම්ද ඇතුලත් බවත් බොහෝ සිදුවීම් වල ප්‍රගතියක් මේ වන තෙක් දක්නට නොලැබෙන බවත් ජනමාධ්‍යවේදීන්Continue Reading

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටාගේ” මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබල සාමාජිකාවක් වන කුඩු රැජිණ හෙවත් “කුඩු බට්ටි” හා තවත් පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් ලක්ෂ 15කට අධික වටිනා කමකින් යුත් හොරොයින් මත්කුඩු ග්‍රෑම් 51යි මිලිග්‍රෑම් 600ක් සමග රාජගිරිය කෝට්ටේ පාරේ දී ඔවුන්ව අත්අඩංගුව ගෙනContinue Reading

පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 04ක් සඳහා නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබේ. ඒ අනුව කෑගල්ල, මහනුවර, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රිත්ත සඳහා නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය. එම දිස්ත්‍රික්කවල බෑවුම් කඩාවැටීම්, ගල් පෙරළීම්, පස් කණ්ඩි කඩාවැටීම් සහ පොළව ගිලා බැසීම් සිදුවියContinue Reading

පහළ වායුගෝලීය කැළඹීලි සහගත තත්ත්වයක් ශ්‍රී ලංකාව ආසන්නයේ පවතී. එබැවින් දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසිContinue Reading

ජාත්‍යන්තර බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ නවතම දර්ශකයට අනුව ලොව ධනවත්ම පුද්ගලයන් අතර තුන් වැනි ස්ථානය ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන ඉන්දීය ජාතික ගෞතම් අදානිට හිමි වී තිබේ. ඊයේ නිකුත් කළ මේ දර්ශකයට අනුව පසුගියදා ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලදී ගත් දකුණු අප්‍රිකානු සම්භවයක් සහිත අමෙරිකා ජාතික ඉලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා වන අතර,Continue Reading

ඉරාකයේ මහමැතිවරණය පවත්වන ලෙස මාස 10කට අධික කාලයක් සිදු කළ උද්ඝෝෂණයට එරට රජය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් එරට ෂියා මුස්ලිම් නායක මුක්තදා අල් සද්ර් දේශපාලන ජීවිතයෙන් සමුගන්නා බව නිවේදනය කිරීමත් සමඟ එරට ජනාධිපති මන්දිරය වැටලූ සිය ගණනක විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයේ තිබූ සියලු සුඛෝපභෝභී භාණ්ඩ අත්කර ගැනීමට කටයුතු කිරීමෙන් ගැටුම් උත්සන්නContinue Reading