ශ්‍රී ලාංකික වෛද්‍යවරයකුට බ්‍රිතාන්‍යයෙන් සේවා පදක්කමක්
බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබෙත් මහ රැජනගේ ප්ලැටිනම් ජුබිලිය නිමිත්තෙන් පිරිනමන සේවා පදක්කමකින් පිදුම් ලැබීමට නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික වෛද්‍යවරයකු වන අශෝක ඩයස් මහතා සමත්ව තිබේ. සෞඛ්‍යය සේවාව සහ ශ්‍රී ලාංකික ප්‍රජාව උදෙසා කළ විශිෂ්ට සේවාව අගයමින් එම පදක්කම පිරිනමා තිබෙන බව වාර්තා වෙයි. නවසීලන්තයේ පදිංචිව සිටින වෛද්‍ය අශෝක ඩයස් මහතා වෙතContinue Reading











