ඇෆ්ගනිස්තානයේ භූ චලනයක්
ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූ චලනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එහි අගය රික්ටර් මාපකයේ 5.3ක ප්‍රබලත්වයක් පෙන්නුම් කරන බවය. භූ චලනය හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි. ඇෆ්ගනිස්තානයේ Kunar පළාත ආශ්‍රිතව මෙම භූ කම්පන තත්ත්වය ඇතිවී තිබේ.Continue Reading











