බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයයේ වැඩිම කලක් කිරුළ දැරූ දෙවන එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වී ඇති බව බකිංහැම් මාලිගය නිවේදනය කරනවා.බ්‍රිතාන්‍ය මහ රැජින අභාවප්‍රාප්ත වන විට පසුවූයේ 96 හැවිරිදි වියේයි.වයස අවුරුදු 26 දී එක්සත් රාජධානියේ කිරුළ හිස දරාගත් ඇය වසර 70ක් පුරා එහි ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කලා.දෙවන එළිසබෙත් මහ රැජින බ්‍රිතාන්‍යයේ කිරුළContinue Reading

පාදුක්ක  ප්‍රදේශයේ  දාහතර හැවිරිදි  පාසල් දැරියක්  සමූහ දූෂණයට ලක් කළ බව පැවසෙන ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  19,20,22 සහ 27 වයසේ පසුවන පස් දෙනෙකු බව පොලීසිය කියයි . මෙම බාල වයස්කාර දැරිය සිය මව සහ සහෝදරයා සමග  නිවසේContinue Reading

දේශීය ලූනු කිලෝවක් සඳහා රුපියල් 80 -140ත් අතර මුදලක් ලැබීම කිසිසේත්ම සෑහිමකට පත්විය නොහැකි බව ලොකු ලූනු ගොවීහු චෝදනා කරති. දඹුල්ල , සීගිරිය ,දේවහුව ,ගල්කිරියාගම ,පුබ්බෝගම, ආදී ගොවිජන සේවා බල ප්‍රදේශවල වගා කෙරුණු දේශීය ලොකු ලූනු අස්වැන්න නෙලීම මේ දිනවල ආරම්භ ඇතැයි ද ඔවුහු කියති. එම අස්වනු වෙළඳපොලට ලැබීම්ත් සමඟContinue Reading

අඩු ආදායම්ලාභීන්ට නිවාස 1,996ක් හදන්නත් සැලසුම් පවතින ආර්ථික තත්ත්වය හමුවේ වූවද 75 වැනි නිදහස් දින උත්සවය සුවිශේෂි සන්ධිස්ථානයක් කර ගනිමින් අඩු පිරිවැයකින් අභිමානවත් අයුරින් සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 75 වැනි නිදහස් දිනයට සමගාමීව අඩු ආදායම්ලාභි පවුල් සඳහා නිවාස 1,996ක් ඉදි කිරීමට සැලසුම් කරන ලෙසත් ජනාධිපතිවරයාContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩනැඟීමට ගෙන යන වැඩපිළිවෙළට සහාය දැක්වීම සඳහා වැටුප් සහ වරප්‍රසාද ලබා නොගෙන සේවය කරන බව ඊයේ (08) දිවුරුම් දුන් රාජ්‍ය ඇමැතිවරු පවසති. රටේ ආර්ථික ස්ථාවරභාවය ඇති කර ගැනීම මේ මොහොතේ ප්‍රමුඛතම කාර්යභාරය වී ඇති බවත් ඒ සඳහා රාජ්‍ය ඇමැතිවරුන් ලෙස ආණ්ඩුවේ වගකීම් දරමින් රේඛීය අමාත්‍යාංශContinue Reading

සිසුවා කොටු වුණේ උපායශීලි සයිබර් ප්‍රහාරයකින් නම ඇතුළත් කළ පමණින් ප්‍රතිඵල සටහන එළියට වෙබ් අඩවි හැක් කර දැනුම බෙදා ගන්න 5000ක ගෘෘප් එකක සාමාජිකයෙක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හැක්කර මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් දෙලක්ෂ හැත්තෑ දෙදහස් හයසිය අසූ දෙදෙනාගේම ප්‍රතිඵල ලේඛනය සොරාගෙන විභාගයට මුහුණ දුන්Continue Reading

2022 අගොස්තු මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,716 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි. මෙය 2022 ජූලි මාසයේ දී සඳහන් වූ නිල සංචිත වත්කම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,817 ට වඩා 5.6% ක පහළ යාමක් වේ. මේ අතර මෙමContinue Reading

ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ අද (08) පැවැති තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 212ක් රැස් කළේය. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ විරාත් කෝලි නොදැවී ලකුණු 122ක් රැස්කිරීමට සමත්විය. ඊට හයේ පහර 6ක් සහ හතරේ පහර 12ක් ඇතුළත් විය.Continue Reading

රටේ සංසරණය වෙන මුදල් ප්‍රමාණයටත් වඩා මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කොට ඇති බව පෙනී යන බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. මේ රටේ තුන් ගුණයකින් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමට, සල්ලි අච්චු ගැසීමේ ක්‍රියාවලිය පාදක වී තිබෙන බව දැන් රටේ ජනතාව අත්දකිමින් සිටින බවත් අදContinue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මෙතෙක් ගිවිසුමකට එළඹ නොමැති බව අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය. ඔහු එහිදී පෙන්වා දුන්නේ දෙපාර්ශ්වය අතර දැනට පවතින්නේ එකඟතාවක් පමණක් බවය. “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩලය සහ රාජ්‍ය නිලධාරීන් අතර ගිවිසුමක් අත්සන් කර නැහැ. නමුත් දෙපාර්ශ්වය අතර එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඒවාContinue Reading