චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 5,000ක ආධාරයක් ශ්‍රී ලංකාව වෙත ලබාදී තිබේ. නිල වශයෙන් මෙරටට එම සහල් තොගය භාරදීම ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදුකර ඇත. එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ චීන තානාපති Qi Zhenhong එක්විය. චීනයේ ජනතාවගේ මිත්‍රත්වයේ තවත් සළකුණක් ලෙස චීන රජය විසින් සිසුන් දස ලක්ෂයකට ආසන්න පිරිසකටContinue Reading

බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ යෑමත් සමඟ පාරිභෝගිකයින් එම නිෂ්පාදන මිලදී නොගැනීමේ තත්ත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වනවා.එම තත්ත්වය හේතුවෙන් ආපනශාලා වැසී යාමේ අවදානමක් පවතින බවයි ආපණශාලා හිමිකරුවන් පෙන්වා දෙන්නේ.සමස්ත ලංකා ආපණශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේ කුලී පදනම මත පවත්වාගෙන ආපණශාලා සියයට 35 ක් පමණ මේ වනවිටත් වසාContinue Reading

පච්ච ගැසීම හෙවත් ටැටූ කලාව නිසි පුහුණුවකින් තොර ව සිදු කිරීම අනතුරුදායක බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.මෙරට පච්ච ගැසීම සිදු කරන වැඩි පිරිසකට ඒ සඳහා නිසි පුහුණුවක් නොමැති බව යි එම සංගමය පෙන්වා දෙන්නේ.ඒ සඳහා භාවිත කරන වර්ණකයන් පිළිබඳ නියාමනයක් හෝ සොයා බැලීමක් සිදු නො කිරීම මෙම තත්ත්වයට හේතුContinue Reading

රැජිණ මියගිය පසු සිදු වෙන රාජකීය ක්‍රියාපිළිවෙත, ඉතා කුතුහලය දනවන සිත්ගන්නා ක්‍රියා දාමයක්. එය හඳුන්වන්නේ, Operation London Bridge ලෙස යි.එළිසබෙත් මහ රැජිණ මිය ගිය පසු සිදු වන පළමු ක්‍රියාව වන්නේ, බකිංහැම් මාලිඟයේ තිබෙන එම රැජිණිය විසින් දෙස් විදෙස් අමුත්තන් පිළිගන්නට භාවිත කරන ලද රාජකීය ආසනය සහ රැජිනිය සංකේතවත් කරන රාජකීයContinue Reading

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකිරීමට අද පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී මිනිත්තු 2ක නිහඬතාවයක් දක්වා තිබේ.Continue Reading

අභාවප්‍රාප්ත වූ දෙවැනි එළිසබෙත් රැජින විසින් කළ ප්‍රකාශයක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව ඇත. අදාළ ප්‍රකාශයෙන් ඇය සඳහන් කර ඇත්තේ තමන් වයස 21 දී ජනතා සේවය වෙනුවෙන් ජීවිතය කැපකරන බවට පොරොන්දු වූ බවය. වසර 30 ට පෙර දකුණු අප්‍රිකාවේ තමන් කළ සංචාරය අතරතුර දුන් පොරොන්දුව යළි සිහිපත් කරමින් සියContinue Reading

ඇමරිකානු ඩොලර් 3000 ක් දක්වා වටිනාකමකින් යුත් මැණික් හා ස්වර්ණාභරණ මාර්ගගත ක්‍රමයට ජාත්‍යන්තර වෙළඳපොලට අලෙවිය සඳහා ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබෙනවා.මීට පෙර එම සීමාව පැවතියේ ඇමරිකානු ඩොලර් 300 ක සීමාව තුළයි.අපනයන ආදායම ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් නව ලිහිල් කිරීම් සිදුකර තිබෙනවා.එමෙන්ම, කොළඹට පැමිණීමකින් තොරව ප්‍රධාන තැපැල් කාර්යාල හරහා රේගුවේContinue Reading

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ දිනයේ දිවුරුම් දුන් ඩී.වී. චානක මහතා එම අමාත්‍ය ධුරය බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. ඊයේ දිනයේ එම ධුරයේ දිවුරුම් දී පැයක් වැනි කාලයක් තුල ඒ මහතා විසින් මේ බව ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයිද දැනගන්නට ඇත. ඩී.වී. චානක මහතාContinue Reading

ආනයනික බඩඉරිඟු සඳහා රුපියල් 10ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ. ඒ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. ඒ අනුව ආනයනික බඩඉරිඟු සහ ඉදල්ඉරිඟු හෙවත් සෝගම් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 10ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවෙනු ඇත. එම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 2022 සැප්තැම්බර් 04 වනදා සිට 2022Continue Reading

අද (08) පස්වරුවේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විශේෂ හමුවක් පැවැත්විය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී එම හමුව සංවිධානය කර තිබුණි. රජයේ නව රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුනි. ඒ අතර සමගි ජන බලවේගයේ මෙන්ම ශ්‍රීContinue Reading