බ්‍රිතාන්‍ය අගමැතිධුරයට සහ පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට තරග වදින රිෂී සුනාක් සහ ලිස් ට්‍රවුස් අතර පෙරේදා පැවැති දෙවැනි රූපවාහිනී සජීව විවාදය අතරමග අත්හිටුවීමට සිදු වී තිබේ. ටෝක් ෂෝ රූපවාහිනී චැනලය ඔස්සේ පැවැති මේ සජීවි විවාදය අත්හිටුවීමට සිදු වී ඇත්තේ ලිස් ට්‍රවුස් අදහස් පළ කරමින් සිටියදී එම සංවාදය මෙහෙයවූ ටෝක් ෂෝContinue Reading

ශ්‍රී ලංකාව කඩිනමින් චීනය සමග ණය ප්‍රතිව්‍යුවහගත කිරීමකට යොමුවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු හා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් සඳහන් කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.  චීනය, ශ්‍රී ලංකාවේ විශාල ණයහිමියෙකු වන අතර, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව, චීනය සමඟ ක්‍රියාශීලීව සම්බන්ධ විය යුතු බව දContinue Reading

හඳුනාගැනීමට ජනතා සහාය පතයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවෙස ගිනි තබා හානි කිරීමට සම්බන්ධ ප්‍රධාන ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහාය පතයි.කළහකාරි පිරිස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 03, පස්වැනි පටුමඟේ අංක 119 දරන ස්ථානයේ පිහිටි පෞද්ගලික නිවෙස ගිනි තබා හානි කරනු ලැබුවේ ඉකුත් 9 දාය. ඒContinue Reading

පරීක්ෂණයක් කරන්නැයි ඇමැති අමරවීරගෙන් නියෝග ඉන්දීය රජය විසින් දුන් යූරියා පොහොර ගොවීන් වෙත බෙදා දීමට භාර ගත් අම්පාර මහඔය ප්‍රදේශයේ ගොවිජන සංවිධානයක් එම පොහොර තොගයෙන් පොහොර මිටි 100කට අධික ප්‍රමාණයක් වැඩිමිලට විකිණීමට වෙළෙඳසලකට දීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් අරඹන ලෙස කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කර තිබේ. මේContinue Reading

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් වීමෙන් පසු තවදුරට ත් අරගලය පවත්වා ගෙන යාමේ කිසිදු පදනමක් නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. අද (ජූලි 27) පාර්ලිමේන්තුවේදී සභාව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. “ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරයේ ඉවත් වීම සිදුව තිබියදීත් තවදුරට ත් මෙම අරගලය පවත්වාContinue Reading

පාර්ලිමේන්තු සභානායක ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පත්කර තිබේ. මීට පෙර පාර්ලිමේන්තු සභානායක ධූරය හිටපු ඇමති වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් හෙඹවීය.Continue Reading

ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා QR පද්ධතියට පුද්ගලයින් මිලියන 04ක් ඊයේ (26) රාත්‍රී 09.00වන විට ලියාපදිංචි වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.  ඒ අනුව QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය යටතේ ඊයේ දිනයේදී සිපෙට්කෝ පිරවුම්හල් 299ක් සහ ලංකා IOC පිරවුම්හල් 34 කින් ඉන්ධන නිකුත් කර ඇති බව ට්විටර් පණිවිඩයක්Continue Reading

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ ප්‍රකාශයට පත් කර ඇති හදිසි නීතිය පිළිබඳ ප්‍රකාශය අද (27) වැඩි ඡන්ද 57 කින් පාර්ලිමේන්තුවේදී සම්මතවිය. අද පෙරවරුවේ සිට පැවති විවාදයෙන් අනතුරුව අද සවස ඡන්ද විමසීමේ දී ප්‍රකාශයට පක්ෂව ඡන්ද 120 ක් සහ විපක්ෂව ඡන්ද 63 ක් ලැබුණි. ඒ අනුව එය වැඩි ඡන්ද 57 කින් සම්මතContinue Reading

අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චංග් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව හමුවිය.  හමුව අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විණ.  ජනාධිපතිතුමා වෙත සිය සුබපැතුම් පිරිනැමු තානාපතිනිය සුහද කථා බහක නිරත වූවාය.  ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සබඳතා ශක්තිමත් ප්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණුContinue Reading

පිලිපීනයේ ප්‍රධානතම සහ වාඩාත් ජනප්‍රිය දූපතවන ‘ලුසොන්’ හි ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.  එමගින් පුද්ගලයන් සිව් දෙනෙකු මිය ගොස් තවත් 60ක පමණ පිරිසක් බරපතල තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ‘ලුසොන්’ දූපතේ වඩාත් ජනාකීර්ණ ‘අබ්‍රා’ පළාතේ මෙම භූමිකම්පනය සිදුව ඇත. එය මැග්නිටියුඩ් ඒකක 7.1ක් ලෙස සටහන්ව තිබේ.  මෙහි ප්‍රබලත්වය මැනිලාContinue Reading