හැටන්-කොළඹ පාර දියගලින් වැසෙයි – වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිටී
අධික වර්ෂාවත් සමඟ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට පස්කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව පොලීසිය පවසයි. පස්කඳු හා ගල්පර්වත මාර්ගයට පතිත වීම නිසා හැටන් සිට ගිනිගත්හේන, නාවලපිටිය, මහනුවර සහ කොළඹ දක්වා ගමන් ගන්නා රථවාහන මෙන්ම එම දිශාවන්ගෙන් හැටන් දෙසට පැමිණෙනContinue Reading











