රෑ වැඩ කළ අයට මත්පැන් සාදයකුත් දීලා සැකකරුවෝ තුන්දෙනා රිමාන්ඩ් නුවරඑළිය ලංගම බස් ඩිපෝවේ ආරක්ෂකයා ඝාතනය කර මුදල් කොල්ලකෑම ඩිපෝවේ මුදල් අයකැමිවරයාගේ සැලසුමකට අනුව සිදුව ඇති බව හෙළිකරගත් නුවරඑළිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මුදල් අයකැමිවරයාත්, ඝාතකයාත්, ඝාතකයාව මුදල් අයකැමිවරයාට සම්බන්ධ කර දුන් බස් රථ රියැදුරුට එකතුවන මුදල් සම්බන්ධයෙන් ඇතිවූ අඩුවක්Continue Reading

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වැනි සංවත්සරය ‍අද (09) අභිමානවත්ව සමරනු ලැබේ. ඊට සමගාමීව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ නිර්දේශය මත ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2,138 ක් අද සිට උසස් කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව, සාමාන්‍ය නැවි තරාතිරම දක්වා නාවිකයන් 158 ක්ද, බල නැවි තරාතිරම දක්වා නාවිකයින්Continue Reading

වඳුරන් සහ රිළවුන් ඇතුළු මෙරට වගාවන්ට හානි කරන සතුන් සම්බන්ධයෙන් ගත යුතු යෝජනා ඇතුළත් වාර්තාවක් අද (09) දිනයේ දී පරිසර අමාත්‍යංශය සහ කෘෂිකර්ම අමාත්‍යංශය වෙත භාරදීමට කටයුතු කරන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි. එහි ජාතික සම්බන්ධීකාරක, පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසුවේ මේ වන විට මෙරට වඳුරන්ගේ සහContinue Reading

ඉපලෝගම පොලිස් වසමේ වලවේගම පාසල ආසන්නයේ නිවසක් තුළ පුද්ගලයෙකු වැටී සිටි පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් සිටින බවට පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ. පසුගිය 8 වනදා සවස මෙය සිදුව ඇති අතර, මිය ගොස් ඇත්තේ, අවුරුදු 37ක් වූ වලවිවේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලීසිය සිදුකළ විමර්ශනයේදී මරණකරු වැටී සිටි ස්ථානයේ අධිකContinue Reading

සංචාරක සහ විදේශ කටයුතු යන විෂය පථයන් එකම අමාත්‍යංශයක් යටතට ප්‍රථම වතාවට ගෙන ආ බව විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. කොළඹ 07 තුරග තරගපිටිය පරිශ්‍රයේ ඊයේ (08) ආරම්භ කෙරුණු ‘2024 ජාත්‍යන්තර කඩමණ්ඩිය සහ සංස්කෘතික උළෙල’ අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනිContinue Reading

අලෙවි කිරීම සඳහා වාලම්පුරි 04ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු මාදම්පේ සහ වෙන්නප්පුව ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකා පුත්තලම කඳවුරේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. සැකකරුවන් මාදම්පේ සහ වෙන්නප්පුව යන ප්‍රදේශවල පදිංචි 41 හැවිරිදි හා 42 හැවිරිදි දෙදෙනෙකි. සැකකරුවන්Continue Reading

ගිනිකොනදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර සහ නාවික යාත්‍රා සඳහා සැලකිලිමත්වන ලෙසට දන්වා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත්කර තිබේ.  ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ බටහිර – වයඹ දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බව නිවේදනයේ සඳහන්Continue Reading

ආනයනික සහල් ලබන සතියේ දිවයිනට ලැබෙනු ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයකරුවන්ගේ සංගමය පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ සහල් ආනයනය කිරීමට රජය විසින් ලබාදී ඇති උපදෙස් අනුව ආනයනකරුවන් කිහිපදෙනෙකු මේ වන විටත් සහල් තොග ඇනවුම් කර ඇති බවය. ඉන්දියාව සහ පාකිස්තානය යන රටවලින් අදාළ සහල් තොග ඇනවුම් කර ඇති අතර ඉදිරිContinue Reading

කුලී ගමන් යන මුවාවෙන් කුලී රථවල රන් භාණ්ඩ පැළඳ සිටින රියදුරන්ගේ රන් භාණ්ඩ සූක්ෂම ලෙස කොල්ලකෑ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් සැකකරුවන් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබේ.  අදාළ සැකකරුවන් ත්‍රිරෝද රථයට ගොඩවී මත්කුඩු වර්ගයක් රියදුරුට පානය කිරීමට දී මෙම කොල්ලය සිදුකර ඇතැයි පොලීසියContinue Reading

යාපනයේ ක්‍රියාත්මක වූ ආවා කල්ලියේ නායකයා බව පැවසෙන ශ්‍රී ලාංකිකයෙකු කැනඩාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රසන්න නල්ලලිංගම් හෙවත් අජන්තන් සුබ්‍රමනියම් නමින් හඳුන්වන 32 හැවිරිදි අයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව කැනේඩියානු මාධ්‍ය වාර්තා විය. 2022 වර්ෂයේ ප්‍රංශයේ සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු වන මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවේ ද ඝාතනContinue Reading