මදුරන්කුලිය පොලිස් වසමේ වජිරවත්ත මාර්ගයට හැරෙන හන්දිය අසල පිහිටි බස් නැවතුම්පොළක සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ. මදුරන්කුලිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකින් අනාවරණය වී ඇත්තේ, මෙම මරණය අද (10) අළුයම සිදුව ඇති බවය. ඔහු පුත්තලම රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිට ඇත. මරණකරු වයස අවුරුදුContinue Reading

හලාවත, වට්ටක්කල්ලිය දුම්රිය හරස් මාර්ගයේ දී යතුරුපැදියක් දුම්රියේ ගැටී සිදුවු අනතුරකින් එක් තරුණයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එම අනතුරින් බරපතළ තුවාල ලැබු තවත් තරුණයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. ‍එලෙස මියගොස් ඇත්තේ, හලාවත, වට්ටක්කල්ලිය ප්‍රදේශයේ පදිංචිව සිටි දිනුක ශෂේන්ද්‍ර පෙරේරා නැමති 18 හැවිරිදි තරුණයෙකි. අනතුරින් මරණයට පත්වු තරුණයාගේ මව, පියා හා සොහොයුරන්Continue Reading

සත්ත්ව හානි හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල බෝග වගාවන් ට විශාල විනාශයක් සිදුවෙයි. රිලවා, වඳුරා, දඬු ලේනා මෙන්ම වනඅලියා ද වගා හානි සිදුකරන සතුන් අතර ප්‍රධානය. විශේෂයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ රිලා ගහනය වැඩිවීම හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ ජනතාව සිය වගාවන් බේරා ගැනීමට නොහැකිව අසරණවී සිටියි. ඊට තාවකාලික විසඳුමක් හඳුන්වාදීමට පිරිපුන් සංවිධානයේ සභාපති, ඉංජිනේරු ආනන්දContinue Reading

දකුණු අප්‍රිකාවට එරෙහි දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 109ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (9) සිදුවිය. මෙහිදී දකුණු අප්‍රිකාව ලබාදුන් ලකුණු 348ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 69.1කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 238ක් පමණි. ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ මෙම තරගාවලිය තරගContinue Reading

අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාව අද (09) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ. ඒ රිය අනතුරක් සිදුකර අගතියට පත් පාර්ශවයට තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙනි. බීමතින් රිය ධාවනය, අනතුරක් සිදුකිරීම සහ අගතියට පත් පාර්ශ්වයට තර්ජනය කිරීම යන චෝදනාContinue Reading

ප්‍රතිජීවක ඖෂධ අනවශ්‍ය ලෙස සහ වැරදි ලෙස භාවිතය හේතුවෙන් එම ඖෂධවලට එරෙහිව මිනිස් සිරුර තුළ ප්‍රතිරෝධතාවයක් ගොඩ නැගීම මිනිසාට අහිතකර බව වෛද්‍ය විශේෂඥයින් පවසයි. අද දෙරණ “Big Focus” වැඩසටහන සමග එක්වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ, ප්‍රතිජීවක ප්‍රතිරෝධය වැලැක්වීමේ ජාතික කේන්ද්‍රස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා), වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා ඒ සම්බන්ධයෙන් විස්තරContinue Reading

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුශංඛ නොහොත් “පොඩි ලැසී” ඇප මත මුදාහැර තිබේ. බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත.Continue Reading

මීතොටමුල්ල ප්‍රදේශයේ කන්ටේනරයක සඟවා තිබූ විදේශීය නිෂ්පාදිත පිස්තෝල අවියක් සහ එම පිස්තෝල අවියට යොදා ගන්නා මැගසින් දෙකක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සොයාගෙන තිබේ. මීතොටමුල්ල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය පිටුපස රඳවා තබා ඇති කන්ටේනර් බහාලුමක් යට තිබී මෙම පිස්තෝල අවිය සොයාගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. කිසියම් අපරාධයක්Continue Reading

පුත්තලම, බෝලවත්ත හන්දිය ප්‍රදේශයේ පදික මාරුවේ ගමන් කරමින් සිටි යාචක  කාන්තාවක  සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍ර් කුමාර් පොන්නම්බලම් මහතා  ගමන් කළ ජීප් රථයේ ගැටී තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 65ත් 70ත් අතර පසුවන යාචක කාන්තාවකContinue Reading

රෑ වැඩ කළ අයට මත්පැන් සාදයකුත් දීලා සැකකරුවෝ තුන්දෙනා රිමාන්ඩ් නුවරඑළිය ලංගම බස් ඩිපෝවේ ආරක්ෂකයා ඝාතනය කර මුදල් කොල්ලකෑම ඩිපෝවේ මුදල් අයකැමිවරයාගේ සැලසුමකට අනුව සිදුව ඇති බව හෙළිකරගත් නුවරඑළිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මුදල් අයකැමිවරයාත්, ඝාතකයාත්, ඝාතකයාව මුදල් අයකැමිවරයාට සම්බන්ධ කර දුන් බස් රථ රියැදුරුට එකතුවන මුදල් සම්බන්ධයෙන් ඇතිවූ අඩුවක්Continue Reading