මිචලින් තම සාමාජික සාමාජිකාවන්ගේ රැකියා අවස්ථාවන් සුරක්ෂිත කරමින් හා ව්‍යාපාර හා පාරිභෝගික සේවාවන් එලෙසින්ම පවත්වාගෙන යමින් සිය කර්මාන්තශාලා දෙකක් වන මිදිගම ටයර් කර්මාන්තශාලාව හා ඒකල Casting නිෂ්පාදන කර්මාන්තශාලාව ක්ෂේත්‍රයේ පිළිගත් නිෂ්පාදකයකු වෙත අලෙවි කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව මිචලින් විසින් bias ටයර් හා ට්‍රැක් නිෂ්පාදනය කරනු ලබන ශ්‍රී ලංකාවේContinue Reading

සිරියානු කැරලිකරුවන් එරට ඩැමැස්කස් අගනුවරට ඇතුළු වී තිබේ. ඒ දශකයකට අධික කාලයක් පුරා සිරියාවේ පැවති යුදමය වාතාවරණය තීව්‍ර කරමින් එරට ඩැමැස්කස් අගනුවරට උතුරින් පිහිටි ඇලැප්පෝ සහ හමා නගර යටත් කරගැනීමත් සමගයි. කැරලිකරුවන් ඊයේ (07) ඩැමැස්කස් අගනුවර ආසන්නයේ හොම්ස් නගරයේ ද සිය පාලනයට නතු කර ගැනීමට සමත් විය. ඒ අනුව ඔවුන්Continue Reading

මෙරට ලුණු නිෂ්පාදනය අඩු වීම සම්බන්ධයෙන් සොයාබැලීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ පසුගිය වසරේ සහ මේ වසරේ මෙරට ලුණු නිෂ්පාදනය අඩු වී ඇති බවට ලුණු නිෂ්පාදන සමාගම් විසින් වාර්තාවක් ලබාදී ඇති බවය. ඒ සම්බන්ධයෙන් වහාම සොයාබලා ඊට පිළියම් යෙදීමටContinue Reading

ආහාරවල තත්ත්වය පරීක්ෂාවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නියම කරනු ලැබූ පරීක්ෂාවන් කිසිවක් සිදුකිරීමට ශ්‍රී ලංකාව මෙතෙක් සමත්ව නොමැති බව මහාචාර්ය කමල් ගම්මන්පිල මහතා පවසයි. පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ මෙරට තැලසීමියා රෝගයේ සහ වකුගඩු රෝග ව්‍යාප්තියද ඉහළ ගොස් ඇති බවය. එමෙන්ම අනුරාධපුර ප්‍රදේශයේ අවුරුදු 15-17ත් අතර පාසල් සිසුන් 100ක්Continue Reading

සෙල්ලකතරගම අක්කර විස්ස වැවේ විනෝදයට ඔරු පැදීමට ගිය ළමුන් 5 දෙනෙකුගෙන් යුත් ඔරුවක් පෙරළි ගොස් තිබේ. අද (07) සවස 5.45ට පමණ මෙම අනතුර සිදුව ඇත. අනතුරින් එක් ළමයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මියගොස් ඇත්තේ සෙල්ලකතරගම පදිංචි ප්‍රමෝද් නම් 19 හැවිරිදි අයෙකි. මෙවර උසස් පෙළ හදාරා ඇති ළමුන් පස්දෙනෙකු මෙම ඔරුවේ ගමන් කර ඇති අතරContinue Reading

වන අලි ගැටලුවට විසඳුම් ලබා නොදෙන්නේ නම් තමන් ඉදිරියේදී වගා කටයුතුවලින් ඉවත්වන බව මහවිලච්චිය ප්‍රදේශයේදී ගොවීහු පවසති. අනුරාධපුර, මහවිලච්චිය, මන්නාරම් හන්දිය ප්‍රදේශයට නිරන්තරව සිදුවන වන අලි හානිය හේතුවෙන් එම ප්‍රදේශයේ ගොවි ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්ව තිබේ. එම ප්‍රදේශය තුළ සිදු කෙරෙන වී ගොවිතැනට අමතරව වට්ටක්කා සහ ගස්ලබු ඇතුළු හේන් ගොවිතැන්Continue Reading

යාපනයේ, පේදුරුතුඩුව, තිරුමාල්පුරම්, වල්ලිපුරම් ප්‍රදේශයේ වයස අවුරුදු තුනහමාරක කුඩා දරුවකු අනාරක්ෂිත ළිඳකට ඇද වැටීමෙන් පෙරේදා (5 දා) සවස මියගොස් තිබේ. මෙම දරුවා පැන්සලක් සමග සෙල්ලම් කරමින් සිටියදී හදිසියේම නිවස අසල වූ අනාරක්ෂිත ළිඳට එම පැන්සල වැටී තිබේ. එම පැන්සල අහුලා ගැනීමට ළිඳට පාත් වූ දරුවා එයට වැටීමෙන් පසුව දියේ ගිලීContinue Reading

සහල් නොදෙන මෝල් හිමියන්ට මින් පසු බැංකු ණය නෑ වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 15ක පමණ රජයේ බැංකුවලින් ණය ලබා ගත් මහා පරිමාණ මෝල් හිමියන් සහල් තොග වෙළෙඳපොළට නිකුත් නොකර රැස්කර ගෙන සඟවාගෙන සිටින බව වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06 දා) පැවසීය. එලෙස ණයContinue Reading

හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයට අලුතෙන් සිංහ පැටව් 6 දෙනෙකු මේ වනවිට එක්ව තිබේ. ඒ එම සෆාරී උද්‍යානයේ සිංහ ධේනුවන් දෙදෙනෙකු පැටව් තුන් දෙනා බැගින් බිහි කිරීමත් සමග. මෙලෙස පැවව් බිහිකර ඇත්තේ ලාරා සිංහ සහ ඇගේ දියණිය ඩෝරා වන අතර, පැටව්න්ගේ වයස මසකට වැඩි බව සෆාරි උදානයේ නිලධාරින් පවසයි. ඩෝරා යනුContinue Reading

සිය ටෙස්ට් දිවියේ ටෙස්ට් ලකුණු 8000 සීමාව පසු කර යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සමත් විය. ඒ ඊයේ (6) පැවැති ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයේදී නොදැවී ලකුණු 40ක් ලබාගනිමිනි. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 8000 සීමාව පසුකළ තුන්වැනි ක්‍රීඩකයා ද වේ. මෙහි පෙරමුණේContinue Reading