අඩුම මිලට පොල් ගන්න අවස්ථාවක්
ඉදිරි සති දෙක ඇතුළත සතොස හරහා පොල් ගෙඩියක් රුපියල් 130 බැගින් විකිණීමට කටයුතු කරන බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මේ වෙනුවෙන් පොල් ගෙඩි ලක්ෂ දහයක් මුදා හරින බවද අමාත්‍යවරයා කීය. “පොල් නිෂ්පාදනය සම්බන්ධයෙන් රජයට අයිති ආයතන පද්ධතියක් තිබෙනවා.රජයේ වතු වල පොල්Continue Reading











