පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. එම ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය අභියෝගයට ලක් කරමින් ඊට සහභාගී වූ සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි. ප්‍රීති පද්මන්Continue Reading

නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳගේ ඇප ඉල්ලීම නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද යළිත් වරක් ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා දෙසැම්බර් 02 වනදා දක්වාත් ඔහුගේ බිරිය නොවැම්බර් 22 වනදා දක්වාත් තවදුරටත්Continue Reading

අමාත්‍යවරුන්ට හිමිවූ අසීමිත බලය වගකීමෙන් යුතුව හැසිරවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. අභිනව කැබිනට් මණ්ඩලය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, එම බලය ආරක්ෂා කරගැනීමට නව අමාත්‍යවරු නිරන්තරයෙන් කටයුතු කළ යුතු බවය. දීර්ඝ කාලයක් දරන ලද වෙහෙස, ජනතා අපේක්ෂාවන් යන සියල්ල සාර්ථක කරගැනීමේ දී යහපත් ආණ්ඩුකරණයක් තිබියContinue Reading

අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කළේය. ඒ අනුව පළමුවෙන්ම අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුනි. ඒ අනුව නව අමාත්‍ය මණ්ඩලය පහතින් දැක්වේ. 01. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය – අධ්‍යාපන, උසස් අධ්‍යාපන හාContinue Reading

වැල්ලවාය – මොනරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බලප්‍රදේශයට අයත් කොටවෙහෙරගල විහාරස්ථානය ආසන්න ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් කුඩා දරුවෙක් ඇතුළු පස්දෙනෙකු තුවාල ලබා තිබේ. මාර්ගය හරහා එක්වරම මාරු වීමට ගිය පුද්ගලයකු බේරාගැනීමට ත්‍රීරෝද රථයක රියදුරු උත්සාහ දරා ඇති අතර එහිදී එම පුද්ගලයාගේ ද ගැටී ත්‍රීරෝද රථය පෙරළී ගොස් මෙම අනතුරContinue Reading

බදුල්ල – පස්සර ලුණුගල A5 මාර්ගයේ 13 කණුව ඔත්තේකඩේ ප්‍රදේශයේ පස්කන්දක් නායයෑමට ලක්වී මාර්ගයට පස්, ගල් කඩා වැටීම මගින් මාර්ගයේ මීටර් 60ක පමණ ප්‍රදේශයක් සම්පුර්ණයෙන්ම වැසී වාහන ගමනාගමනයට සම්පූර්ණයෙන්ම බාධා ඇතිව තිබේ. මාර්ගය අවහිරවීම නිසා බදුල්ල සිට බිබිල, මඩකලපුව, මොනරාගල, අම්පාර, මහඔය බලා ගමන් කරන වාහහන ධාවනය සම්පුර්ණයෙන්ම නැවතී ඇත.Continue Reading

අද (18) දිනයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසිContinue Reading

ගාල්ලට පැමිණෙන විදෙස් සංචාරකයින්, ගාල්ල කොටුවේ සහ නගරයේ අයාලේ සැරිසරන ගවයින් සහ සුනඛයින් නිසා දැඩි අපහසුතාවට පත්වන බව ජනතාව පෙන්වා දෙයි. ඔවුන් පවසන්නේ සංචාරක කර්මාන්තයේ ප්‍රගමනයක් පෙන්නුම් කරන අවස්ථාවක මෙවැනි ගැටලුවලට කඩිනම් විසඳුම් සැපයීමට බලධාරීන් පියවර ගත යුතු බවය. සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව 2024 වසරේ මේ දක්වා දිවයිනට පැමිණිContinue Reading

මට්ටක්කුලිය වසමේ ඊයේ (16දා) රාත්‍රී කාලයේ සිදුකළ මුර සංචාරයකදී පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් පුද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් මත සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගවට ගෙන ඇත. මෙම සැකකරුවන් වයස අවුරුදු 24, 26, 27, හා 32 වයස්වල පසුවන පුදුකුඩිඉරිප්පු, කොටහේන, ඊච්චිලම්පට්රු හා තෝපුර් ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. ඉහත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදීContinue Reading

2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය සඳහා  වෙන් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා තෝරාගන්නා ලද නම්, එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා විසින් මැතිවරණ කොමසාරිස් සමත් ශ්‍රී රත්නායක මහතා වෙත යොමුකර තිබේ. මෙවර මැතිවරණ ප්‍රතිඵල අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුරContinue Reading