උපන්දිනය දා අවසන් ගමන් ගිය අශාන්
කෑගල්ල තෙලිඇල්ලේ ගිලී වයස අවුරුදු 27ක තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහු සිය මිතුරන් පිරිසක් සමඟ උපන්දින සාදය සමරමින් සිටියදී මෙම අනතුරට ලක්වූ බව අප වාර්තාකරු සඳහන් කළේය. කෑගල්ල තෙලිඇල්ල ප්‍රදේශයේ බොහෝදෙනා නිතර විවේකය ගත කිරීම සඳහා පැමිණෙන සුන්දර ස්ථානයකි. කෑගල්ලේම පදිංචි අශාන් ප්‍රබෝධ නම් තරුණයා සිය 27 වැනි උපන්දින සාදය සැමරීමContinue Reading











