විදේශ සේවය සඳහා දේශපාලන පදනම මත පත්කර ඇති නිලධාරීන් ට දෙසැම්බර් 01 වනදා වනවිට නැවත දිවයිනට පැමිණෙන ලෙස දැනුම්දී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.   කැබිනට් තීරණ දැනුම්දීම සඳහා පැවති මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා පැවසුවේ තානාපති සේවයෙන් පහළ වෙනත් නිලතල සඳහා සෘජුවම මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේContinue Reading

නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින සහ 20යි 20 තරගාවලි සඳහා ශ්‍රී ලංකා සංචිත නම් කර තිබේ. එහි නායකත්වය දරන්නේ චරිත් අසලංක විසිනි. එහි නායකත්වය දරන්නේ චරිත් අසලංක විසිනි. ශ්‍රී ලංකා 20යි 20 සංචිතය චරිත් අසලංක (නායක)පැතුම් නිස්සංකකුසල් මෙන්ඩිස්කුසල් ජනිත් පෙරේරාකමිඳු මෙන්ඩිස්දිනේෂ් චන්දිමාල්අවිශ්ක ප්‍රනාන්දුභානුක රාජපක්ෂවනිඳු හසරංගමහීෂ් තීක්ෂණදුනිත් වෙල්ලාලගේජෙෆ්රි වැන්ඩසේචමිදු වික්‍රමසිංහමතීෂ පතිරණනුවන් තුෂාරබිනුර ප්‍රනාන්දුඅසිත ප්‍රනාන්දුContinue Reading

වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතාට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට එම මහෙස්‌ත්‍රාත්වරයා අද (06) නියෝග කළේය. ඒ නීතිපති ගේ උපදෙස් අනූවය. එහිදී නීතිපතිවරයා උපදෙස් දී ඇත්තේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් එම නඩුව නිෂ්ප්‍රභ කරන ලෙසයි.Continue Reading

ගාලු මුවදොර පිටිය විවිධ සාමාජ ක්‍රියාකාරකම් සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඊයේ (05) පැවති කැබිනට් මණ්ඩල හමුවේදී එම තීරණය ගත් බව ඒ මහතා පැවසීය. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිපාලිත සමාගමක් වන ශ්‍රී ලංකා වරාය කළමනාකරණ හා උපදේශක සේවා පුද්ගලික සමාගමේ කළමනාකරණයContinue Reading

අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පනවා තිබූ නීති ලිහිල් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ, ඒ අනුව නිරෝගී සතුන් ප්‍රවාහන කිරීම සඳහා අවසර ලබා දී ඇතිContinue Reading

සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වී නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන අන්තර්ජාලයේ ප්‍රචාරයට කරන බවට පවසා බලෙන් මුදල් ලබාගත් සැකකරුවෙකු පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පිරිමි පුද්ගලයෙකු සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වෙමින් සංවාද ගොඩ නඟා ගනිමින් නිරුවත් ඡායාරූප හා වීඩියෝ ලබා ගෙන එම ඡායාරූප හා වීඩියෝContinue Reading

ජනාධිපතිවරයාගේ රුව සහිත ව්‍යාජ රුපියල් 5,000ක නෝට්ටුවක් සමාජ මාධ්‍යයට එක් කළ සැකකරු නොවැම්බර් 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කැස්බෑව මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ඒ බව පැවසීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ සැකකරුව ඉකුත් 04 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු අවුරුදුContinue Reading

අත්අඩංගුවට ගත් සැකකරුවෙකු විසින් සඟවා තිබූ ආයුධයකින් STF නිලධාරීන්ට වෙඩිතැබීමට උත්සාහ ගැනීමේදී නිලධාරීන්ගේ ප්‍රතිප්‍රහාර හමුවේ මියගිය සැකකරු සම්බන්ධයෙන් නීතිපතිවරයා අද (05) ලිපියක් මගින් අධිකරණයට දැනුම්දී ඇත්තේ මෙහිදී කිසිඳු පුද්ගලයකුට අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා සාක්ෂි නොමැති බවය. අහුන්ගල්ල පොලිස් වසමේ බලපිටිය බණ්ඩාරවත්ත ගුරු විදුහල් ක්‍රීඩාංගණය අසල කැලෑබද ප්‍රදේශයකදී සඟවා තිබූContinue Reading

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය අද (05) දහවල්  කොළඹදී විරෝධතාවයක නිරත විය. පසුව ඔවුන් විරෝධතා පාගමනක නිරතවෙමින් විහාරමහා දේවී උද්‍යානය ඉදිරිපිට සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණ තිබුණි. උපකුලපති, විගණකාධිකාරී, කළමනාකරණ පීඨාධිකාරීන්ගේ  උවමනාව මත ශිෂ්‍ය සංගම් මර්දනය කිරීම සඳහා කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ වහා හකුලා ගන්නා ලෙස බලකරමින් මෙම විරෝධතාවයContinue Reading

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතාට කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබූ බරපතළ වැඩසහිත වසර 04ක සිරදඬුවම අභියාචනාධිකරණය විසින් තහවුරු කර තිබේ. හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා රැකියාවක් ලබාදීම සඳහා කාන්තාවකගෙන් රුපියල් 50,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබා ගැනීමේ චෝදනාවට වරදකරු තිබුණි. අදාළ දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලාContinue Reading