හින්දු – සික් ගැටුම පැතිරෙයි ?
කැනඩාවේ සිටින ඉන්දීය තානාපති නිලධාරීන්ට හිරිහැර කිරීම බියගුළු ක්‍රියාවක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී පවසයි. කැනඩාවේ දී ඉන්දීය විරෝධී සික් ජාතිකයෙක් ව පසුගිය වසරේදී ඝාතනය කිරීමෙන් අනතුරුව දෙරට අතර හොඳ හිත පළුදු විය. එම ඝාතනය සම්බන්ධයෙන් කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ ඉන්දීය රජයට චෝදනා කළේය. මේ අතර පසුගිය ඉරිදා කැනඩාවේ බ්‍රැම්ප්ටන්Continue Reading











