14 හැවිරිදි සිසුවාට දිවි අහිමි කළ අනතුර
ගල්කිරියාගම – කරවිලගල හන්දිය අලියාමලගල කහලුකන්ද මාර්ගයේ කිවුල උල්පත අතුරු මාර්ගයට හැරෙන හන්දියේදී කහලුකන්ද දෙසට ධාවනය වූ දර පැටවූ අත් ට්‍රැක්ටරයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් සිදු වූ අනතුරකින් පිරිමි දරුවෙකු මියගොස් තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ දී මෙම දරුවා ට්‍රැක්ටරය ට ඉදිරිපසින් මාර්ගය අසලින් ගමන්කරමින් සිටContinue Reading










