හිමිනම සිරකර විහාරස්ථානයේ මුදල් කොල්ලකයි
දිවුලපිටිය හපුවලාන විහාරස්ථානයට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් විහාරස්ථානයේ තිබූ මුදල් සොරකම් කර පළාගොස් තිබේ. පොලීසිය පැවසුවේ අද (02) අලුයම පැමිණි මෙම සැකකරුවන් දෙදෙනා විහාරස්ථානයේ වැඩ සිටි විහාරාධිපති හිමියන් රෙදි පටි උපයෝගී කරගනිමින් ගැට ගසා මෙම මුදල් සොරකම් කර ඇතැයි බවය. සොරකම් කර ඇති මුදල ලක්ෂ පහකට ආසන්න බවද පොලීසියContinue Reading











