පිරමීඩ ජාවාරමක නිරතවී රුපියල් මිලියන 1,800ක මුදල් වංචා සිදුකර රටින් පළාගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලාංකිකයෙකු වන  52 හැවිරිදි අදාළ සැකකරු මැලේසියාවේ සිට අද (08) පෙරවරුවේ යළි ශ්‍රී ලංකාවට පැමිණීමේදී කටුනායක ගුවන්තොටුපොළ තුළදී අත්අඩංගුවට ගෙන ඇත.  පොලීසිය සඳහන් කරන්නේ මෙම සැකකරු පිරමීඩ ජාවාරමක් හරහා පුද්ගලයින්ගේ මුදල් වංචා කර මීටContinue Reading

ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය සියයට 7.9ක සැලකිය යුතු වර්ධනයක් සිදුව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.ඒ අනුව සැප්තැම්බර් මාසයේදී පැවති ඇමෙරිකානු ඩොලර් බිලියන 5.99ක නිල සංචිත ඔක්තෝබර් මාසය වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද පවසයි.Continue Reading

ජාතික ජන බලවේගය ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට නොහැකි වී ඇත්තේ ඒවා ඉටුකළ හැකි ආකාරය පිළිබඳ ඔවුන් දැන නොසිටි නිසා බව සර්වජන බලයේ නායක ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ මීගමුව කඳසුරිඳුගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි. මහමැතිවරණය වෙනුවෙන් සර්වජන බලය සංවිධාන කළ තවත්Continue Reading

නීතිවිරෝධීව සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීමට අත්අඩංගුවට ගත්‍ දේවගැතිවරයාගේ වාහන අංගනයේ තිබී තවත් සුඛෝපභෝගී මෝටර් රථයක් සොයා ගෙන තිබේ. මහනුවර ගාල්තැන්න දේවාලයේ දේවගැතිවරයා පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර ඔහු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම මෝටර් රථය සොයාගැනීමට විමර්ශන නිලධාරීන් සමත්වී ඇත. එලෙස සොයාගත් සුඛෝපභෝගී මෝටර් රථයට සමානContinue Reading

සැත්කම්වලදී මව්වරුන් පිරිසක් වඳභාවයට පත් කරන ලදැයි කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි ශියාබ්දීන් මහතාට එල්ල වී තිබූ චෝදනාවලට අදාළ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා ඊයේ (06දා) නියෝග කළේය. සාෆි නිසාම්දීන් වෛද්‍යවරයාට එරෙහිව ගොනුකර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වයContinue Reading

ලග්ගල පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී පතලක වැඩකරමින් සිටි පුද්ගලයකු මතට පස් කණ්ඩියක් කඩා වැටී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (06) සවස එම අනතුර සිදුව ඇති අතර මියගිය පුද්ගලයා අවුරුදු 40ක් වූ හත්තොට අමුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  මියගිය පුද්ගලයා ඇතුළු තවත් පුද්ගලයින් සිව්දෙනෙකු පුද්ගලික ඉඩමක මැණික් පතලක් හාරමින් සිටියදීContinue Reading

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ජන­පති කර­වී­මට තරම් සුදුසු අයකු නොවන ලෙසින් සමා­ජයේ මත­යක් නිර්මා­ණය කිරීම සඳහා අසත්‍ය ලිපි­යක් සකස් කර එය සමාජ මාධ්‍ය­යට මුදා­හැ­රියේ යැයි කියන සිද්ධි­ය­කට අදාළ සැක­ක­රු­වන් වහාම අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට (06) නියෝග කළේය. මෙම සිද්ධි­යට අදා­ළව අප­රාධContinue Reading

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල ‘X’ ගිණුමේ පණිවුඩයක් නිකුත් කරමින් සුබ පැතුම් එක්කර තිබේ. එම ‘X’ පණිවුඩයේ දැක්වෙන්නේ, ‘අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින්  තේරී පත් වූ ඩොනල්ඩ් ජේ.Continue Reading

අද (06) පස්වරු 4:00 සිට හෙට (07) පස්වරු 4:00 දක්වා බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයකට පූර්ව නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.  ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, රුවැන්වැල්ල, දෙහිඹ්විට, යටියන්තොට, කෑගල්ල, ගලිගමුව, බුලත්කොහුපිටිය, වරකාපොළ සහ අරණායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිටContinue Reading

ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඉකුත් ජනාධිපතිවරණය සමයේ  අසත්‍ය වාර්තාවක් අන්තර්ජාලයේ පළ කිරීමේ සිද්ධිය පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (06) නියෝග කළේය. ඒ, ඉකුත් ජනාධිපතිවරණය සමයේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අසනීප තත්ත්වයක් සම්බන්ධයෙන් අසත්‍ය වාර්තාවක් අන්තර්ජාලයේ පළ කිරීමේ සිද්ධිය පිළිබඳව ය. අදාළ සිද්ධිය පිළිබඳContinue Reading