පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට
පුද්ගලික ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු විසින් උදැල්ලකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ. ඊයේ (09) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වී තිබුණේ ඊච්චන්කුලම්, අම්මිචෛත්‍යාන් ප්‍රදේශයේදීය. එලෙස මියගොස් ඇත්තේ, අම්මිචෛත්‍යාන්, ඊච්චන්කුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි කාන්තාවකි. මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පොලීසිය පවසයි. සැකකරුContinue Reading











