ටෙස්ට් ක්‍රිකට් බේරාගත් දෙදෙනා
මියැදෙමින් තිබූ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පණ පෙවීම සම්බන්ධයෙන් තමා පුද්ගලයින් දෙදෙනෙක්ට විශේෂ ප්‍රණාමයක් පුද කරන බව හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඉයන් බෝතම් පවසයි. ඔහු පවසන්නේ එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් සහ බෙන් ස්ටොක්ස් හඳුන්වා දුන් ක්‍රීඩා විලාසය හේතුවෙන් නැවතත් ටෙස්ට් ක්‍රිකට් සඳහා ප්‍රේක්ෂක අවධානය යොමුවී ඇති බවය. එබැවින් ටෙස්ට්Continue Reading











