මුල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණී දමිතා අබේරත්න මහත්මියව අද (17) උදෑසන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.Continue Reading

සර්වෝදය නිර්මාතෘ වන ආචාර්ය ඒ.ටී ආරියරත්න අභාවප්‍රාප්ත වී තිබෙනවා. පොද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ. මිය යන විට ඔහු 92 වැනි වියේ පසු වුණා.Continue Reading

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි. නිවසේ දී විදුලි පරිපථ දෙකක් අමුනන්න ගිය අවස්ථාවේ මෙසේ විදුලි සැර වැදී ඇති අතර ඔහු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය. පාලිත තෙවරප්පෙරුම මහතා එක්සත් ජාතික පක්ෂ කළුතර හිටපු මන්ත්‍රීවරයෙක්Continue Reading

වාහන ආනයන සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මේ වනවිට කමිටුවක් පත්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. මෙරට විදෙස් සංචිත ඉහළ යෑමත් සමග අවශ්‍යතාව පරිදි ක්‍රමානුකූලව වාහන ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් නිශ්චිත කමිටුවක් මගින් මේContinue Reading

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි මහතා ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් මහජනතාවට බාරදීම සදහා වන උත්සවයට ඉරාන ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතය. එම උත්සවය ලබන 24 වනදා පැවැත්වීමට නියමිතය. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011Continue Reading

IPL තරගාවලියේ RCB කණ්ඩායම සහ SRH කණ්ඩායම අතර ඊයේ පැවති සුපිරි ක්‍රිකට් තරගය වෙත ලෝකයේම අවධානය යොමුවිය. ඒ විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ලොව ජනප්‍රියම තරගාවලිය වන IPL හි වාර්තා ඊයේ දිනයේ අලුත්වීම හේතුවෙනි. ඊයේ පැවති තරගය RCB කණ්ඩායම ලකුණු 25කින් පරාජය කළ SRH කණ්ඩායම ජය හිමිකරගැනීමට සමත්විය. SRH කණ්ඩායම පන්දුවාරContinue Reading

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවලContinue Reading

ඔපරේෂන් ටෘෘ ප්‍රොමිස් නමින් ඉරානය එල්ල කළ ප්‍රහාරවලට නිසි කාලය පැමිණි විට ප්‍රතිචාර දක්වන බවට ඊශ්‍රායලය අනතුරු අඟවා ඇති පසුබිමක අමෙරිකාවද ප්‍රතිචාර දක්වා තිබේ. ඒ අනුව අමෙරිකාව පවසන්නේ ඉරානයට එරෙහි කිසිදු ප්‍රහාරයක් සඳහා ඊශ්‍රායලයට සහාය නොදක්වන බවය. එසේ නොවුනහොත් කලාපය තුළ පාලනය කළ නොහැකි යුදමය තත්ත්වයක් උද්ගත විය හැකි බවContinue Reading